(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
තේෂාර ජයසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද පෙරවරුවේ යොමු කර ඇති බවත් වැඩිදුරටත් දැනගන්නට තිබේ.