කොවිඩ් ආසාදිතයන් තවත් 19ක්


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයින් තව 19 දෙනෙක් අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන  ඇති සමස්ත ආසාදිතයින් ගණන 662,794 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම ඊයේ  (14) දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිත රෝගී මරණ වාර්තා වී නොමැත.