පස්යාල ගිරිඋල්ල පාරේ විරෝධතාවක්


 

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ රජයට එරෙහිව විරෝධතාදැක් වූ පිරිස දහවල් 12.20  පමණ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකලා ගුණවර්ධන මහත්මියගේ නිවස ආසන්නයටම ගොස්  විරෝධතාවය දැක් වූහ .

මන්ත්‍රීවරියගේ නිවසට දැඩි පොලිස් ආරක්ෂාවක් සලසා තිබූ අතර උද්ඝෝෂණකරුවෝ  සාමකාමීව සිය විරෝධය පා ‘එයා දැන් ගමේ නෑ ‘ කියමින් පිටව ගිය අතර ප්‍රධාන මාර්ගය විරෝධතාවය තවදුරටත් පැවැත්වේ