අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම් වල දේශපාලඥයන් 80 දෙනකු ඇතුළු 386 දෙනකු සම්බන
දියත
නාවලපිටිය නගරාධිපතිට පහර දුන් කුකුල්මස් ව්‍යාපාරිකයා මාට්ටු
නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර මහතාට තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී නගරාධිපතිවරයාට සහ කැබ් රථයට පහරදී අනර්ථය
අයි.එම්.එෆ් සහතිකයක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බව තීරණය කර ඇති නිසා ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා දීමට ජාත්‍යන්තර මූල්
බිත්තරවලට පාලන මිලක්
බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබ
පළාත් කීපයකට වැසි වාර කීපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍ය
ගෝඨාගේ මිරිහාන නිවෙසට විශේෂ ආරක්ෂාවක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙස සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිව
රන්ජන් ලබන සතියේ නිදහස්
සිර දඬුවම් විඳින ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායක මහතා ජනපතිවරයාගේ පොදු සමාව යටතේ ලබන සතියේදී නිදහස් කෙරෙනු ඇත
වසන්ත ඇතුළු දෙදෙනෙක් මාස තුනක් රඳවන් ප්‍රශ්න කිරීමට අවසර
අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ පිරිසක් විසින් පැවැත්වු උද්ෂෝණයකින් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් එම බළ ම
කේතයට වැඩ නොකළ ඉන්ධන හල් 12කට තෙල් නෑ
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතයට අවම දායකත්ව දැක්වූ ඉන්ධන පිරවුම්හල් 12 ක ඉන්ධන සැපයුම තාවකාලිකව අත්හිට
කෝටි 3 ක කේරළ ගංජා යාපනෙන් අල්ලයි
රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 93 ග්‍රෑම් 200 ක තොගයක් යාපනය මාදගල්, සවුක්කාඩී වෙරළ ප්‍රදේශ
ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදි අද (19) සිදුවිය.
පැය 3ක විදුලි කප්පාදුව තවත් දින දෙකක්
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත
රජයේ නිලධාරීන්ට රට යන්න වරම්
රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
සිරදඩුවම් විදින රන්ජන් ‘ද ගේම්’ බලයි
‘ද ගේම්’ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රඟපාන වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට
කොවිඩ් මරණ තවත් 6ක්
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) පස්වරුව
පොලිසියෙන් බේරෙන්න වැවට පැන්න තරුණයා මරුට
කුරුණෑගල වැව රවුම ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් දැක පලා යාමට උත්සාහ කළ තරුණයෙකු කුරුණ
ගිනි අවි සහ කඩු සමග තුනක් සැකපිට
ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, තහනම් කඩු දෙකක් ද රැගෙන ත්‍රිරෝද රථ දෙකකින් යමින් සිටි පුද්ගලයන් තිදෙනකු සැකපිට ප්
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළට
දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇතැයි වාර්තා වේ.
‘‘ගෝඨාට වැරදුණේ උද්ධච්චකම නිසා‘‘
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේ තත්ත්වයට පත්වෙන්න සිදුවුණේ ඔහුගේ උද්ධච්ච කමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරද
වී විකුණන්න කලබල වෙන්න එපා
ඉදිරියේදී වී මිල ඉහළ යන නිසා වි අලෙවියට හදිසි නොවී අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණක් විකුණා ඉතිරි වී ටික තියා ගන්නා ලෙස
නිවාස සංවර්ධන අධිකාරියට කෝටි ගානක පොල්ලක්
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස ඉදිකරගැනීම සඳහා ලබාදී ඇති ණය මුදල්වලින් රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් ( 1979 සි
ආණ්ඩුවට ඩලස්ගෙන් චෝදනාවක්
රජය තමන්ට මෙන්ම ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී තමන්ට සහය දැක්වූ මන්ත්‍රීවරුන්ට රජය වෛරී ආකාරයෙන් සළකන බවට පාර්ලිමේ
ඕනෑම සහයක් දෙන්න ඉන්දියාව සූදානම්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහාය ඉන්දියාව ලබා දෙන බව ඉන්දීය විද
සිමෙන්ති නිෂ්පාදන සමාගමෙන් කෝටි තුනක ඇණ මුරුච්චි සොරා ගනී
පුත්තලම පාලවිය සිමේන්ති නිශ්පාදන සමාගමක ගබඩාවක තිබු රුපියල් කෝටි තුනකට ආසන්න තඹ මිශ්‍ර කේබල, ඇණ හා වෝෂර් තොගයක්
ගෝඨා ආපහු දේශපාලනයට එන එකක් නෑ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණෙන බව ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, න
කම්කරු අමාත්‍යංශ ඉදිරිපිට උද්ඝෝෂණයක්
පුද්ගලික සේවා මධ්‍යස්ථානය, කම්කරු අරගල මධ්‍යස්ථානය සහ නිදහස් උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණය ක
ගුවන් නියමුවන්ට නින්ද ගිහින් ගුවන් පතය මඟ හැරිලා
ඉතියෝපියානු මගී ගුවන් යානයක් පියාසර කරමින් සිටි ගුවන් නියමුවන් දෙදෙනකුට නින්ද ගොස්, ගුවන්තොටුපොළ මඟ හැරීමේ පුව
ඕස්ට්‍රේලියානු රජයෙන් මානුෂීය ආධාර
ශ්‍රී ලංකාවේ දැඩි අවදානමට ලක් වූ ජනතාව සඳහා ආහාර සහ වෛද්‍ය සැපයුම් ඉක්මණින් සැපයීමට ඕස්ට්‍රේලියානු රජය හදිසි මා
’’ඖෂධ හිඟයටත් කඩිනමින් විසඳුම් දෙනවා’’
මේ වනවිට රෝහල් වල හිඟ වී පවතින ඖෂධ කඩිනමින් සැපයීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙරට ධීවරයන්ට කොරියාවේ රැකියා
කොරියාවේ ධීවර කේෂත්රයේ රැකියා 1047ක් මේ වසරේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්ක

