22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එය ව
දියත
වත්මන් රජයේ වන්දි පිළිවෙත ගැන මෛත්‍රීගේ නොසතුට
යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අය බව කියමින් අධිකරණමය ක්‍රියාමාර්ග මත පියවර ගත් රාජ්‍ය නිලධාරින් ස
කාබනික පොහොර ගන්න රජයෙන් විසිදාහක් දෙයි
මහ කන්නයේ වී ගොවීන්ට කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂ
‘කොවිඩ් 19’ වයිරසයෙන් මොළයට වන හානිය දිගු කාලීනයි
‘කොවිඩ් 19’ වයිරසයෙන් මොළයට එල්ල වන හානිය දිගු කාලීන යැයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්ය
‘වඳුරු උණ’ට දෙන එන්නත සියයට 100 ක් සාර්ථක නැහැ
‘වඳුරු උණ’ වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත සියයට 100 ක් සාර්ථක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධා
රූපවාහිනියට බලෙන් කඩා පැන්නාට මර්වින් සිල්වා අත්අඩංගුවට
රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් කඩාවදින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වූ මර්වින් සිල්
මහපොළට, ශිෂ්‍යාධාරවලට ගිය වසරේ මිලියන 2000ක් වැය කරලා
විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට මහපොළ හා ශිෂ්‍යාධාර වශයෙන් ගිය වසරේදී රුපියල් මිලියන 2000ක් මුදලක් වැය කර ඇත.
සතුන්ගේ කෑම රටින් ගේන්න යයි
සත්ව ආහාර සඳහා ආනයනය කරන බඩ ඉරිඟු හා සෝයා විවෘත ගිණුම් ක්‍රමවේදයට ආනයනය කිරීමට අවසර ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යවරයා අ
දඬුලේනා ගැන හොයන්නත් කමිටුවක්
දඬු ලේනා ජාතික සත්වයා තත්ත්වයෙන් ඉවත් කරනවාද? නැද්ද? යන්න තීරණය කිරීම සඳහා කමිටුවක් පත් කළ බව කෘෂිකර්ම වන ජීවී සහ
කෝකිලගේ-සොහොයුරාගේ නිවෙස්වලට පහර දුන් අයෙක් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මියගේ සහ ඇයගේ සොහොයුරා ගේ නාල්ල පොලිස් වසමේ ලොලුවාගොඩ පිහි
ගෝඨා ’ග්‍රීන් කාඩ්’ ඉල්ලයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා ’ග්‍රීන් කාඩ්’ අයැදුම් කර ඇතැයි ’
දරුවකු ඇළට විසි කළ ග්රාමයාට වැඩ වරදි
පොල්ගහවෙල උඩපොල ප්‍රදේශයේ ඇළක අලියකු නාවන අයුරු ඉවුරේ සිට බලා සිටී 08 හැවිරිදි දරුවකු ඔසවා ඇළට විසිකර තුවාල කිරීම
‘‘බලය බෙදන්නේ නම් රට ගොඩනගන්න උදව් කරනවා‘‘
ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම වෙනුවෙන් උපකාර කිරීමට ඩයස්පොරා ප්‍රජාව සුදානමින් සිටින බවත් ඒ සඳහා මෙරට බලය බෙදී
අන්නාසි වගාව නැත්තටම නැති වෙයිද?
අන්නාසි වගාවට අවශ්‍ය පොහොර ඇතුළු අමුද්‍රව්‍ය නොමැතිකමින් අන්නාසි වගාව මේ වනවිට විනාශවී යාමේ තත්ත්වයකට පත්ව ඇතැ
ස්ථිර කැබිනට්ටුව ලබන සතියේ
දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් ලබන සතියේ දී පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආර
නිමල් - මහින්ද යළි වැඩ
ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධුර හොබවන ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන, නිමල් සිරිපාල ද සිල්වා සහ මහ
සතියේ දින පහේම බස්නාහිර වාහන ලයිසන් කරයි
ඉන්ධන අර්බුදය සමනය වී ඇති බැවින් බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවලට සතියේ දින පහේම (වැඩකරන දිනවල) ආදායම් බලපත්‍ර
නිදන කාමරයකට රන්ඩුවෙලා පොල්ගහවෙල - කොළඹ දුම්රියත් නතර වෙලා
දුම්රිය රියදුරන්ගේ නිදන කාමර ප්‍රශ්නයක් හේතුවෙන් පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වන කාර්යාල දුම්රි
බිත්තර - කුකුල් මස් මිල අඩු කරන්න සාකච්ඡා
බිත්තර සහ කුකුල් මස් මිල අඩු කිරීමට ඒවායේ ප්‍රධාන නිෂ්පාදකයන් කැමැත්ත පළ කළ බවත් මිල අඩුකිරීමට නම් නිෂ්පාදකයන්ග
කරුවලගස්වැව වනජීවි දෙදෙනාට ඇප
මහජනතාව,මාධ්‍ය හෝ වෙනත් මහජන ප්‍රවර්ධන තොරතුරුවලින් අධිකරණයෙ තින්දුවලට බලපෑම් සිදුකිරීමට කටයුතු කිරීම පිළිබද
ලාෆ් ගෑස් මිල 1050කින් පහළට
ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1050කින් පහළ දමන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව
රට යවන්න ගිය පරණ යකඩ තොගයක් රේගුවෙන් අල්ලයි
නීති විරොධී ලෙස මෙරටින් අපනයනය කිරීමට උත්සහ කළ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් අබලි ලෝහ කිලෝ 32,000 ක් අඩ
ජනපති නිවෙසට ගිනි තැබීම ගැන ජුලියන් බෝලින් සහ ජොනතන් මාටින්ස්ටයින්ගෙන් ප්‍රකාශ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7 පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව
ගැටුමින් පසු ධීවර වාඩියට ගිනි තබති
මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ පිහිටි ධීවර වාඩියකට දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු ගිනි තැබීම හේතුවෙන් රුපියල්
විදුලි සැරෙන් තවත් අලියෙක් මරුට
වවුනියාව, ගනේෂපුරම් හි ගෙවත්තක වන සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී වල් අලියකු මියගොස
කොවිඩ් මරණ තවත් 5 ක්
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) පස්වරු
දකුණු තායිලන්තයේ පිපිරීම් සහ ගිනි තැබීම මාලාවක්
දකුණු තායිලන්තයේ අවම වශයෙන් ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි තැබීම මාලාවක් සිදු වී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.
කෘතිම සිංචන නැතිව කිරි ගොවියෝත් අමාරුවේ
ගවයින් කෘතීම සිංචන ක්‍රියාවලියට ලක්කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති නිසා ඉදිරි වසරේදී කිරී නිෂ්පාදනය සම්පූර්ණයෙන
දිවි සැරිය ගැට ගසන්න මසකට 12,444 ඇතිලු
එක් පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගනිමින් ශ්‍රී ලංකාවේ මාසයක් ජීවත් වීම සඳහා ඉකුත් ජූනි මසදී අවම රුපියල් 12444 ක
වතුකර ජනතාවට ඔන්ලයින් ක්‍රමයට වෛද්‍ය සේවාවක්
වතුකර ජනතාව වෙනුවෙන් මාර්ගගත ක්‍රමවේදය යටතේ (online) වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශන සේවාවක් සැප්තැම්බර් 1 වැනිදා සිට ආරම

