රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ප්‍රකාශයක් ලබා දීමය අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
දියත
රට පනින්න හැදූ 10 ක් තලෙමන්නාරමේදී අල්ලයි
නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 10 දෙනෙකු තලෙ
විදේශීය ගුවන් සමාගම් හතක් ගමන් වාර අඩු කරයි
විදේශීය ගුවන් සමාගම් හතක් ඉන්ධන පිරවීමේ පහසුකම් නොමැති වීම සහ ආදායම ඉපයීමේ ගැටළු හේතුවෙන් මෙරට ගුවන් ගමන් වාර ස
අලෙවිය පහත වැටී බිස්කට්වලට වට්ටම්
බිස්කට් මිල අධික ලෙස ඉහළයාම හේතුවෙන් එම නිෂ්පාදන අලෙවිය ද පහත වැටී ඇතැයි වාර්තා වේ.
සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් කප්පම් නඩුවේ විත්තිකාරිය කරයි
ඉන්දීය රුපියල් කෝටි 215 ක මුදලක් කප්පම් ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය සුකේෂ් චන්ද්‍රශේකර්ට විරුද්ධ
දේශපාලන පක්ෂ වලට රට නටවන්න ඉඩ දෙන්න බෑ
එක් එක් දේශපාලන පක්ෂවලට අවශ්‍ය විදිහට රටෙි ප්‍රතිපත්ති මාරු කිරීමට ඉඩ ලබානොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති
කෝටි 20ක රන් බිස්කට් සමග සේවිකාවක් සහ මගියෙක් දැලේ
රුපියල් විසි කෝටි පනස් ලක්ෂයක් වටිනා රන් කිලෝ ග්රැම් 09 යි ග්රැම් 500 ක් බරැති බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙ
’’මේ වෙලාවේ දේශපාලනඥයන්ගේ කළු සුදු බලන්න හොඳ නෑ’’
රට තිබෙන තත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්ර
වී මිලදී ගැනීම ගැන චෝදනා නැගෙන්න ඉඩ තබනු එපා
වී මිල දී ගැනීම සම්බන්ධව ගොවි ජනතාවගෙන් කිසිදු චෝදනාවක් එල්ලවන්නට ඉඩ තබන්න එපා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමර
වැලිකඩ බන්ධනාගාරයට සැක සහිත පෙති ගෙනයාමට තැත්කළ ජේලර්වරියක් අත්අඩංගුවට
වැලිකඩ බන්ධනාර කාන්තා අංශයට සැක සහිත පෙති කිහිපයක් රැගෙන යාමට උත්සහ කළ ජේලර්වරියක් ඊයේ (16) අත්අඩංගුවට ගත් බව විශ
බඩ ඉරිඟු ගොවීන්ගේ ඔන්ලයින් ලියාපදිංචිය අරඹයි
මහ කන්නයේ බඩ ඉරිගු වගා කරන ගොවීන්ට යුරියා පොහොර ලබා දීම සඳහා ඔන්ලයින් ලියාපදිංචි කිරීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්
පිරිමි අතර සුලබම මුඛ පිළිකා
ලංකාවේ පිරිමි පාර්ශ්වය අතර සුලබම පිළිකා වර්ගය වනුයේ මුඛ පිළිකායි. සෑම දිනකම ලාංකිකයින් තුන් දෙනෙකු මුඛ පිළිකාව
සංවිධාන අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම ගැන ජනපති කාර්යාලය කරුණු කියයි
පුද්ගලයන් සහ සංවිධාන කිහිපයක් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම සහ තවත් පුද්ගලයන් සහ සංවිධාන අසාදු ලේඛණගත කිරීම පිළිබඳ
’’රනිල් වැඩ්ඩෙක් නොවෙයි’’
කොළඹින් පරාද වී ගෙදර ගිය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ්ඩකු වන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්
තාප බලාගාර දෙකක් හදන්න අදානිට තාවකාලික අවසරය
මන්නාරම සහ පුනරින් යන ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකක් ඉදිරිකිරීම සඳහා ඉන්දීය අදානි සමාගමට තාවකාලි
එතෙර සිටින ගෝඨාට රජයෙන් විදයම් නෑ
විදේශ සංචාර සඳහා වියදම් කරන්නේ සිය පෞද්ගලික මුදල් බවත් ඒ සඳහා රජයේ මුදල් වියදම් කරන බවට පළ වන පළ වන මාධ්‍ය වාර්තාව
රාත්‍රී කාලයේ තැනින් තැන අදත් වැසස
මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරුමැද පළාත්වල අද (17) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් ස
ගජමුතු විකුණන්න ආ හතරක් පොලිස් දැලේ
ගජමුතු 4 ක් අලෙවි කිරීම සඳහා මෝටර් රථයකින් මොණරාගල නගරයට පැමිණ සිටී සිව් දෙනකු අත් අඩංගුවට ගත් බව මොනරාගල පොලිසිය
කෝටි 24 කොකේන් සමග පෝලන්ත ජාතිකයා මාට්ටු
රුපියල් විසි හතර කෝටි පනස් ලක්ෂයක් පමණ වීදි වටිනා කමක් ඇති කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පෝලන්ත ජාතිකයකු අත් අඩ
ආණ්ඩුකාරවරුන් පත් කිරීමට එජාප පොහොට්ටු සීතල යුද්ධයක්
දිවයිනේ පළාත් නවය සඳහා ආණ්ඩුකාරවරුන් පත්කිරීමද ලොකු අවුල් ජාලයක් බවට පත්වන ලකුණු පහළව ඇතැයි දේශපාලන ආරංචි මාර
ලංකාවට ඩයස්පෝරා කාර්යාලයක්
ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව
එංගලන්තයේ වෙළෙඳ පැකේජයට ලංකාවත් එක්කර ගනී
යුරෝපා සංගමයේ ජී.එස්.පී සහනය වෙනුවට බ්‍රිතාන්‍ය හඳුන්වා දුන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ නව වෙළඳ යෝජනා ක
හදිසි නීතිය මෙි සතියේ ඉවතට
දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වනවිට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැව
කොවිඩ් ආසාදිතයන් 195 ක්
’කොවිඩ්‘ වයිරසය ආසාදිත රෝගීන් 195 දෙනකු අද (16) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදන
රට ව්‍යසනයක: අගමැතිගෙන් අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක්
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන් නම්වා ගැනීමට විවිධ වාසි සහ සහන ලබා දුන් බවත් ඒවා දූෂණ සහ
මල්ලවපොර පදක්කම් දිනූ නෙත්මි ගැන ක්‍රීඩා ඇමතිගේ අවධානය
එංගලන්තයේදී පසුගියදා නිමාවට පත්වූ 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනූ න
භාණ්ඩ ලැයිස්තුවේ විමර්ශන ඇරඹේ
ජනාධිපති මන්දිරයේ අස්ථානගතවී ඇති භාණ්ඩ මොනවා දැයි එම ලයිස්තුව යොදාගෙන තහවුරු කරගැනීමේ විමර්ශන අද (16) සිට ආරම්භ
සර්වපාක්ෂික ආණ්ඩුවක තනතුරු ගැන ඉදිරි සති දෙක තුළ තීරණයක් ගත හැකිවේවි
සර්වපාක්ෂික වැඩපිළිවෙලක් යටතේ තනතුරු බෙදීයාම සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ අවසන් තීරණයකට එළඹීමට හැකිවනු ඇතැය
නිදහස් සැමරුමේදී ජාතික ගීය දමිළ බසින් ගැයීමේ වරදක් නෑ
ලබන පෙබරවාරියේ පැවැත්වෙන මෙරට 75 වන නිදහස් දින සැමරුම් උළෙලේ දී ජාතික ගීය දමිළ භාෂාවෙන් ද ගායනා කිරීමේ ගැටලුවක් නැ
ආර්.එම්.වී එන්න දින-වේලාව වෙන්කිරීම අනිවාර්ය නෑ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම අනිවාර්ය නොවන බවත් මෝටර්

