ලෝක බැංකු ආධාර යටතේ යූරියා ආනයනය සඳහා කළ ටෙන්ඩර් ක්‍රියාවලියේදී වැඩි ලංසුවක් ඉදිරිපත් කළ සමාගමකට ටෙන්ඩරය ලබාදී
දියත
පොරොන්දුවක් කැඩී බ්‍රිතාන්‍ය ස්වදේශ ඇමති අස්වේ
අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මුහුණ දී සිටින අර්බුදය තවත් උග්‍ර කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය සුඑල්ලා බ්‍රේවර්මන් ස්
පිටි මිල 265 දක්වා පහළට
ආනයනික තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක තොග මිල තවත් රුපියල් 25 කින් අඩු කළ බව පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරු
ප්‍රියමාලිට මුදල් දුන් දේශපාලකයෝ ගොළු වෙති
‘තිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිනිය වන තිළිණී ප්‍රියමාලි නමැත්තියට මෙරට දේශපාලනඥයන් පිරිසක් රුපියල් කෝටි ගණනි
ALFT පැකේජින් අති නවීන කර්මාන්ත ශාලාවක් විවෘත කරයි
මෙරට ෆ්ලෙක්සිබල් ඇසුරුම් කර්මාන්තයේ වසර 25කට වැඩි අත්දැකීම් සහිත ප්‍රවීණයෙක් වන ලක්ෂමන් ද ෆොන්සේකා මහතා සභාපතිත
අම්බලන්ගොඩදී සිසුන් දෙදෙනෙක් මුහුදේ ගසාගෙන යති
අම්බලන්ගොඩ වෙරළ තිරයෙන් අද (20)පස්වරුවේ දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් දියේ ගසාගෙන ගොස් එක් අයෙකු මරුමුවට පත්වී
22කට පොහොට්ටු සහායනෑ
පාර්ලිමේන්තුවේ හෙට සහ අනිද්දා විවාදයට ගැනීමට නියමිත විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහ
සිසුන් දෙකක් මහවැලි ගඟෙ ගසාගෙන යයි
වරාතැන්න සීමාමාලකය අසල මහවැලි ගඟ අසබඩ සාදයක් පවත්වමින් සිටි පාසල් සිසුන් පිරිසක් අතරින්ක සිසුන් දෙදෙනකු මහවැලි
හරි තැනකට එන්න රජය සූදානම්
ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍ර
අසීරු කාලයේ අසීරු තීන්දු ගන්න වෙයි
අසීරු කාලයේ අසීරු තීන්දු ගැනීමට සිදු විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී
‘බදු බර අඩු කිරීමෙන් රට කඩා වැටුණා‘‘
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන වූ හේතු තුනක් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශය ක
රුසියාව අල්ලාගත් පළාත්වලට හමුදා නීතිය
රුසියන් හමුදා විසින් යටත් කර ගැනීමෙන් පසු, රුසියාවට එක් කර ගැණුනු යුක්රේන පළාත් සදහා හමුදා නීතිය පැනැවීමේ නියෝගය
කතක් මරූ තරුණයාට දිවි ඇති තෙක් වාහන තහනම්
බීමතින් වෑන් රථයක් පදවා 36 හැවිරිදි කතක අනතුරට ලක් කර මරණය සිදු කිරීමේ චෝදානාවට වරදකරුවූ 19 හැවිරිදි තරුණයකුගේ රිය
සතොස ආහාර වර්ග 6 ක මිල අඩු කරයි
ලංකා සතොස ආහාර වර්ග 6 ක මිල තව දුරටත් අඩු කළ බවත් එම මිල පහළ දැමීම අද (19) සිට ක්‍රියාත්මක බවත් එහි ප්‍රධාන නිලධාරියෙක
මුදල් රාජ්‍ය ඇමැති හොර රාවලට වැටබඳී
නීති විරෝධී සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආකාරයෙන් රා නිෂ්පාදනය කරන ජාවාරම්කරුවනට එරෙහිව නීතියෙන් කටයුතු කරන බව මුදල්
ඖෂධ ගැන සොයන්න තවත් ඇප් එකක්
රෝගීන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගත හැකි ළඟම පිහිටි ඔසුසල් හා ඒවායේ මිල ගණන් පිළිබඳ තොරතුරු නිවසේ සිටම දැනගත හැකි නව ජංගම
කතක සිරකර අතවර කළ රාලහාමිලා දෙකක් වසර 10 හිරේ
කාන්තාවක අයුතු ලෙස සිරකර තබා ගෙන ලිංගික අතවර කිරීමේ චෝදනාන්ට වරදකරුවන් වු පිටකොටුව පොලිසියේ කොස්තාපල්වරුන් දෙද
කල්තියා හැදින ගමු: පියයුරු පිළිකා වළකමු
අද වනවිට බෝවන රෝගවලටත් වඩා බෝ නොවන රෝග ඉහළ යමින් පවතී. ඒ අතර පිළිකා රෝග ප්‍රමුඛස්ථානයේ හිඳී. පිළිකා අතුරිනුත් පිය
ප්‍රියමාලිගෙ ගනුදෙනුවලට අපේ සම්බන්ධයක් නෑ
තිළිණි ප්‍රියමාලි නැමැති සැකකාරියගේ මුදල් ගනුදෙනු වලට තමා හෝ තම පවුලේ කිසිවකුත් සම්බන්ධයක් නැති බව තමා වගකීමෙන
ගෝඨාභයට යළි නොතීසි දෙන්නැයි නියෝග
සමාජ ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත් සහ කූගන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් උසාවියේ විභ
දුෂ්කර පාසල්වලට දිවා ආහාරය
රටපුරා දුෂ්කර පාසල්වල දරුවන්ට නොමිලයේ දිවා ආහාරය ලබාදීමට ‘‘රටේ දරුවෝ මගෙත් දරුවෝ‘‘ නමින් වැඩසටහනක් සිංගියුලරි
අතුරුදන් වූ නාවික පිරිස රැගෙන එයි
අතුරුදන්වූ නාවිික හමුදා සාමාජිකයන් 6 දෙනකු පානම ගිනිකොණ නාවික විධානය වෙත අද රැගෙන ආ බව නාවික හමුදාව පවසයි.
දේශපාලඥයන් ඇතුළු ලොක්කන් 83කට අල්ලස් නඩු
අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් දේශපාලඥයන්, රජයේ උසස් නිලධාරීන් ඇතුළු අසූ තුන් දෙනකුට පසුගිය වසරේදී මහාධිකරණයේ නඩු ප
පරිපාලන සංගමයෙන් මැතිසබා කමිටුවට යෝජනාවලියක්
රාජ්‍ය මුදල් අවභාවිත කළ නිලධාරීන්ගෙන්ද ඒ සඳහා තීරණ ගන්නා ලද නිලධාරින් හා දේශපාලඥයින්ගෙන් රජයට අහිමි වූ මුදල් ආප
‘‘ප්‍රතිරූපය ගොඩනඟන්න එක් වෙමු‘‘
මෙරට ප්‍රතිරූපය ජාත්‍යන්තර වශයෙන් ගොඩනංවා ගැනීම සඳහා දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු කිරීමට සියලු දේශපාලන පක්
ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
සාමකාමී උද්ඝෝෂණවලට පහරදීමෙන් දූෂණයක් කර ඇද්දැයි විමර්ශනයක්
සාමකාමී උද්ඝෝෂණවලට පහරදීම සඳහා පොලිස් නිලධාරීන් සහ සම්පත් අයුතු ලෙස යොදාගනිමින් පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලි
රුසියා තෙල් ණයට ගන්න සාකච්ඡා සාර්ථකයි
ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම සඳහා ණය පහසුකමක් ලබා ගැනීමට රුසියානු මුදල් අමාත්‍යංශය සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත
කාන්තාවන්ට වෙනම සිර මැදිරි ඕනෑ
කාන්තාවන් සඳහා වෙනම සිරමැදිරි පිහිටවිය යුතු බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝර
පාසල්වලට අවසන් නිවේදන
ජාතික ජල සම්පාදන මණ්ඩලය පාසල්වලට ජල බිල්පත් නිකුත් කිරීම හේතුවෙන් විදුහල්පතිවරුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින අ

