දේශපාලඥයන් ඇතුළු ලොක්කන් 83කට අල්ලස් නඩු


 

(නිමන්ති රණසිංහ)

අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් දේශපාලඥයන්, රජයේ උසස් නිලධාරීන් ඇතුළු අසූ තුන් දෙනකුට පසුගිය වසරේදී  මහාධිකරණයේ නඩු පවරා ඇතැයි   අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මෙම පිරිසට එරෙහිව පවරා ඇති නඩු සංඛ්‍යාව 57කි. 

මෙම නඩු අතර අල්ලස් නඩු 55 ක් සහ දූෂණ නඩු දෙකක් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 2021 වාර්ෂික වාර්තාවේ  සඳහන් වේ.