සාමුහික වැඩපිළිවෙළක් ඔස්සේ පොදු ගැටලුවලට විසඳුම් සෙවීමට එක්වන ලෙස දුෂ්කරතාවලට මුහුණදී සිටින සියලු රටවලින් ඉල
දියත
විපක්ෂ නායක නිදහස් උළෙල වර්ජනය කරයි
හැත්තෑ පස්වන ජාතික නිදහස් උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවන බව විපක්ෂනායක කාර්යාලය සඳහන් කර
මිහින්තලේ ආරක්ෂාව ඉවත් කිරීම ද්‍රෝහී ක්‍රියාවක්
එතිහාසික මිහින්තලේ පුදබිමට ලබාදුන් ආරක්ෂාව ඉවත් කිරීම ජනවරමක් නොමැති වත්මන් අණ්ඩුව සිදුකළ ද්‍රෝහී ක්‍රියාවක
මානව කොමිසමේ ඉල්ලීම විසිවෙයි
අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු කිරීම වළකාලමින් ලංකා විදුලි බල මණ්ඩලයට එ
දුම්රිය ස්ථාන දෙකක හෙට දුම්රිය නවත්වන්නේ නෑ
කොළඹ ගාලුමුවදොරදී නිදහස් දින උත්සවය පැවැත්වීම හේතුවෙන් කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල දුම්රිය
නිදහස් සැමරුමට පෙර ජනපති දළදා වඳී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
’’කොහේ තියෙන නිදහසක්ද?’’ සත්‍යග්‍රහය මරදානේ
ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් කොළඹදී හෙට (4) පැවැත්වීමට නියමිත විරෝධතාවට සමගාමීව මරදාන එල්ෆින්ස්ටන්
නිදහසට ආරක්ෂාව තර කරයි
75 වැනි නිදහස් දින සැමරුම් හෙට දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී ආරම්භ වීමට
කුරුදුවත්ත පොලීසියේ ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත් ඉවත දමයි
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සිදුකිරීමට නියමිත විරෝධතා ව්‍යාපාරය
මොහාන් - වික්‍රමසිංහ ඉල්ලා අස්වේ
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු වන මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරු අද තන
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුව විවෘත කරමින් ඉදිරිපත් කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍ර
ත්‍රිරෝදයේ රියැදුරා බොනට්ටුවේ අමුණා රැගෙන ගිහින්
මෝටර් රථයකින් පැමිණ හෝමාගම හබරකඩ මංසන්ධියේ කසල බෑගයක් දමා යාමට සැසෙද්දී ඊට එරෙහි වූ ත්‍රී රෝද රථ රියැදුන් කිප දෙ
ඔස්වල්ඩ් තුමන්ගේ දේහය අගරදගුරු මැදුරට
කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති, ස්වර්ගස්ථ වූ ඔස්වල්ඩ් ගෝමිස් කොළඹ විශ්‍රාමික අගරදගුරුතුමන්ගේ දේහය අද (3) දහව
ලංකාව අනාරක්ෂිතයි
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් තවමත් මිලියන 7ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ
ඊළඟ පරපුර වෙනුවෙන් එකතු වෙන්න
වසර 75 ක් තුළ සිදුව ඇති අඩු පාඩු සකස් කර ගනිමින් ඊළඟ පරපුරට අභිමානවත් රටක් බාර දීමට එක් වන ලෙස පක්ෂ විපක්ෂ සියලු දෙන
කරූට ලංකාවේ ඉහලම සම්මානය
හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන කරූ ජයසූරිය මහතා “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානයෙන් පිදුම්
ඇමරිකා ජනපති නිදහසට සුබ පතයි
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා 75 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ
බැද්දගාන තෙත්බිම් උයනටත් කිව්.ආර් කේතයක්
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවා
නිදහස සමරද්දී පාරවල් අවහිර කරන්න එපා
නිදහස් උත්සවය පැවැත්වෙන කාලය තුළ ගාලුවමෝදරට යන මාර්ග අවහිර නොකරන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද තහ
රේඩාර පද්ධතියකට වැය කළ කෝටි 40ක් වතුරේ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගොන්ගල රේඩාර් පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් කෝටි 40කට වැඩි මුදලක් වැය කර වස
’’අපේ සහයෝගයට ඇඟිලි ගහන්න එපා’’
චීනය ශ්‍රී ලංකාව සමඟ තිබෙන සමීප සහයෝගීත්වයට ඇඟිලි ගසනවාට වඩා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසී
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න සූදානම්
ශ්‍රී ලංකාව සමඟ කඩිනම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සුදානම් යැයි ශ්‍රී ලංකාවේ ඩොලර් බැඳු
දියුණුවට ගතයුතු පියවර නොබියව ගන්නවා
සිය වන නිදහස් සැමරුම් දිනය වන විට ඉහළ ආර්ථික සමෘද්ධියක් සහිත ගෝලීය ප්රාග්ධනයේ කේන්ද්‍රස්ථානයක් වූ ලංකාවක් නිර
කැලණිතිස්ස යළි නවතියි?
‘නැප්තා’ නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරය අද (3) රාත්‍රී නැවත අක්‍රීය වීමේ අවධානමක් ඇති බව විදුලිබල
විදුලියට වැඩිපුර ජලය දෙන්න බෑ
මෙම වසරේ යල කන්නයට ජලය සැපයීමට මාර්තු 15 වැනි දින වන විට ආරම්භ කිරීමට සැලසුම් කර තිබීම සහ 2022/23 මහ කන්නය සඳහා මේ වන විටත
‘‘මිහින්තලේ ආරක්ෂාව ඉවත් කරලා‘‘
ඓතිහාසික මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් වැඩවල නියැලුණ හා ආරක්ෂාව සඳහා යොදවා තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ස
’’පොහොට්ටුව ගැන ජනතාව දුකින් බලන් ඉන්නවා’’
පොහොට්ටුවේ අය ගැන රටේ ජනතාව තුළ විරෝධයක් නැති බවත් ඔවුන් තුළ තියෙන්නේ ඒ අය ගැන දුකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී
පැට්‍රිෂියා සුසිල් හමුවෙයි
පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ප්රමුඛ නියෝජිත පිරිස සභානායක සහ අධ්‍යාපන අමාත්
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිට අදත් බාධා
නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයාට අද (3) පෙරවරුවේ සහ ඊයේ (2) පස්වරුවේ බලපෑම් කලේ යැයි කියන සේවකයන් ක
හිටපු ජනපතිවරුන්ගේ වියදම මේ වසරේත් බරට බරයි
2022 වසරේ මෙන් 2023 වසරේද රුපියල් මිලියන ගණනක් හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් වෙනුවෙන් වෙන් කර ඇතැයි ඩේලි මිරර් පුවත්ප

