ප්‍රවීණ ගේය පද රචකයෙකු හා මාධ්‍යවේදියකු වූ තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත විය.
දියත
අපනයන විශිෂ්ටතා රිදී සම්මානය ෆැමිකෙමි සමාගමට
ෆාමිකෙමි පෞද්ගලික සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා 2022 සම්මාන ප්රදානෝත්සවයේදී ප්‍ර
ඝාතනය වූ ව්‍යපාරිකයාගේ රිය මීගමුවෙන් හමුවේ
අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ පැලවත්ත කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුව ගරාජයක සඟවා තිබී සොයාගත් බව උසස් පොලි
මහ කන්නයේ වී ගැනීමේ වගකීම දිස්ත්‍රික් ප්‍රා:ලේකම්ලාට
මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් කිරීමට රජය තීරණය කරන ලද
සජබ - ජාජබට චෝදනා කරයි
මේ රට විනාශ කළේ රාජපක්ෂලා. රාජපක්ෂලා බලයට ගෙන්න ගෙන්ගෙට ගිය රතු මල්ලිලාට හොරු ඇල්ලීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැය
පීඩනයේ කුණාටුව රටින් බැහැරට යයි
ශ්‍රී ලංකාව හරහා ගමන් පැවති පීඩන අවපාතය, අඩු පීඩන කලාපයක් බවට පත්වී ඊයේ (2) රාත්‍රියේ දිවයිනෙන් ඉවතට ගමන් කළ බව කාලග
ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමෝ ස්වර්ගස්ථ වෙති
කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති ඔස්වල්ඩ් ගෝමිස් කොළඹ විශ්‍රාමික අගරදගුරුතුමෝ ස්වර්ගස්ථ වූහ.
කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකාවට
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩ
සැකකරුවන් මාරු කළ පොලිසියේ හතරකට වැඩ වරදි
වනජීවී දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයකින් ප්‍රවාහනය කළ වියළි කංසා තොගයක් සමග එහි සිටි නිලධාරීන් වෙනුවනට වෙනත් හ
ඇඹිලිපිටිය අධිකරණයේ තිබූ යතුරු පැදි දෙකක් අතුරුදහන්
නඩු භාණ්ඩ වශයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ යතුරුපැදි දෙකක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි ඇඹිලිපිට
පොලොන්නරුවට වැස්සෙන් හානි
අධික වර්ෂාව සමඟ ඇතිවූ තද සුළං හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05ක පිහිටි නිවාස 52කට හ
වැඩ බාර ගන්න පෙර දළදා මාලිගාවට පැමිණ
ශ්‍රී ලංකා තනාපති සේවයේ අභිනවයෙන් වැඩ බාර ගැනීමට නියමිත විදෙස් රටවල් 17 ක තානාපතිවරු හා මහ කොමසාරිස්වරු පිරිසක් අ
පාස්පෝට් හදා දෙනවැයි කියා සල්ලිවලට විද්ද 4 ක් මාට්ටු
බත්තරමුල්ලේ ඉසුරුපාය කාර්යාලයේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනිමට පැමිණෙන පුද්
එතෙර 17කට ජනපති අතින් අක්තපත්‍ර
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11 දෙනෙක් සහ මහකොමසාරිස්වරු 6 දෙනෙක් අද (02) පස්වරුවේ මහනුවර ජනාධිපති මන
ජී. එල්. පීරිස් ඇතුළු පිරිස පොහොට්ටුවෙන් ඉවත් කරනවා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා ඇතුළු පක්ෂය හැර ගිය සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරන බවත් ඒ සඳ
මාංචුත් එක්ක පැන ගිය සැකකරුවෝ අත්අඩංගුවට
සුරාබදු ආරක්ෂක නිලධාරින්ගේ අත්අඩංගුවෙන් මිදි මාංචු කුට්ටමද සමග පලාගියා සැකකරැවන් දෙදෙනා ගෙන් එක් අයෙකු ඔහුගේ න
උතුරේ ඉඩම් අක්කර 109ක් හෙට මුල් පදිංචිකරුවන්ට
උතුරේ යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 109කට ආසන්න ප්‍රමාණයක් යළි මුල
මා මරන්න හැදුවා
අත්අඩංගුවට ගත් තමා ඝාතනය කිරීමේ සැලසුමක් පොලිසියට තිබූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ව
මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල
මුහුදුබත් වූ නෞකා 47 ක් ශ්‍රී ලංකා හුමුදු සීමාවේ
ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ විවිධ අවස්ථාවන්හිදී ගිලී මුහුදුබත් වූ නෞකා 47 න් කෞතුක වටිනා කමක් නොමැති නෞකා ගොඩගෙන අබ
නිදහස වෙනුවෙන් මුද්දර දැක්මක්
75 වන නිදහස් දිනය නිමිත්තෙන් මුද්දර දැක්මක් පැවැත්වීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
සුසන්තිකාට ක්‍රිකට් උපදේශක තනතුරක්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පත්ක
අතුරුදන් වූ කෝටිපතියා නාන තටාකයෙන් මතු වේ
දින කීපයක සිට අබිරහස් ලෙස අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ මළසිරුර ඔහුට අයත් තලංගම පැලවත්ත එන් ඩි එච් පුර
නිදහසේ පෙරහුරුව
මෙරට 75 වන නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී ප
පාර්ලිමේන්තුව උත්සවයට ආචාර වෙඩිමුර නැහැ
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේදී ආචාර වෙඩිමුර සහ හමුදා උත්තමාචාර කිසිවක් නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වි
අනියම් පෙමේ පැටලුණු පොලිස් ලොක්කාට ගුටි පූජාවක්
යුද හමුදා සෙබළකුගේ බිරිඳක සමග හෙර රහසේ කතාබස් කරමින් සිටි අනුරාධපුර කොට්ඨාසයේ පොලිසිය ස්ථානාධිපතිවරයකු යුද හමු
ඒ.එස්.පී 26 කට එස්.පී වරම්
හදිසි රාජකාරි අවශ්‍යතාව සැලකිල්ලට ගෙන සහකාර පොලිස් අධිකාරිවරු 26 දෙනෙක් විවිධ පොලිස් කොට්ඨාශයන්හි පොලිස් අධිකා
75 වන නිදහස් සමරු මුද්දරය කාසිය ජනපතිට
75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බ
ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ යන්නේ නෑ
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළ ගිය ද ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දැමීමට යෝජනා නොකර බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රි
පාර්ලිමේන්තු කටයුතු සභාව හෙට රැස්වේ
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහ

