මානව කොමිසමේ ඉල්ලීම විසිවෙයි


(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු කිරීම වළකාලමින් ලංකා විදුලි බල මණ්ඩලයට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (3) ප්‍රතික්ෂේප කළේය.