
(සුජිත් හේවාජුලිගේ )
පොහොට්ටුවේ අය ගැන රටේ ජනතාව තුළ විරෝධයක් නැති බවත් ඔවුන් තුළ තියෙන්නේ ඒ අය ගැන දුකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය.
මිනිස්සු දනි පනි ගා නැගිට ඇවිත් දැන් පොහොට්ටුවේ අය දිනවීමට වැඩ කරන්න පටන් ගෙන ඇත්තේ ඒ නිසා බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මාධ්‍ය කළ විමසුමකදීය.

