පසුගිය ජූනි 25 වැනිදා සිට අතුරදන්ව සිටි චීන විදේශ කටයුතු අමාත්‍ය චෙන් ගාන්ග් මහතා ඉවත් කර නැවතත් හිටපු විදේශ කටයුත
දියත
කලාභූෂණ සම්මානයේ උජාරුව සසැලී......
සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙ ලංකාගමනයත් සමඟ පැමිණි අටළොස්කුළයක කලා ශිල්පීන් අපේ ජන සමාජය වැළඳගත්තේ ඔවුන් සතු වූ
උතුරට නව අධි සුඛෝපභෝගී දුම්රියක්
ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා සති අන්ත සංචාරක දුම්රියක් ලබන අගෝස්තු මස 4 වෙනිදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමා
ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය පහළටම වැටෙයි
මෙම වසරේ පළමු මාස 6 තුළ ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වූ ශ්‍රී ලංකා රුපියල මසක් තුළදී ආසියාවේ දුර්ව
ලාංකිකයෝ 21 ක් ඊශ්‍රායලයට
ඊශ්‍රායලයේ නිවාස වල සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනකු සඳහා ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම
කෝටි හතක මත් කුඩු සීදුවෙන් අල්ලයි
තැපැල් පාර්සල් ලෙස සීදුව පෞද්ගලික කූරියර් ආයතනයක් වෙත එවා තිබූ රුපියල් කෝටි 07 ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්
බිත්තර උපරිම සිල්ලර මිල අවලංගු කරයි
බිත්තර සඳහා රජය පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට තීරණය කළ බව වෙළඳා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මට්ටක්කුලිය - සීමාමාලකය බස් රථ වර්ජනයක්
මට්ටක්කුලිය - සීමාමාලකය මාර්ග අංක145 බස් රථ වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
සාම රාජකාරියට යන STF සෙබළුන්ට යුද හමුදාවෙන් රථ
එක්සත් ජාතීන්ගේ සාම සාදක රාජකාරි සදහා පිටත්වීමට නියමිත පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයන්ගේ ප්‍රයෝජනය සදහා යුද හම
ඇමරිකානු තානාපතිනිය ගුවන් හමුදාධිපති හමුවෙයි
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජුලි ජේ. චංග් මහත්මිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහත
හන්තානේ ඉඩම් කැබලි කිරීම නවතී
හන්තාන අධි සංවේදී පරිසර කලාපයේ ඉඩම් කැබලි 20 ක් කොටස් කිරීමට ගෙන තිබූ තීරණය වහාම නතර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර
පුහුණු අධිකාරියේ ’’ටැබ්’’ 950ක් නිලධාරීන්ම බෙදාගෙන
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියට දුරකතන සේවා සමාගමකින් 2018 සහ 2021 වසරවලදී ලබාදී තිබු ටැබ් පරිගණ
නළු නිළියන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා
ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ නළු නිළියන්ට සහ හිතවතුන්
රත්තරන් තවත් ගණන් උස්සයි
ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකය
අගුරුවාතොට ඝාතන සැකකරු උකස් තැබූ රන් මාලය ගැන සොයන්න නියෝග
අඟුරුවාතොට කාන්තාව සහ ඇයගේ කුඩා දියණිය ඝාතනයට කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින ප්
වර්ජනය අවසන් වුවත් දුම්රිය හයක් අදත් අවලංගුයි
දුම්රිය රියදුරු වර්ජනය අවසන් වුවද අද (25) උදෙත් කාර්යාලය දුම්රිය හයක් අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමෙන්තු උසස් නිලධ
ආනයනික බිත්තර අද සිට මහ ජනතාවටත්
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද (25) සිට සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ම
ජනපති පක්ෂ සමුළුවට සජබෙත් එයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාව පිළි ගනිමින් හෙට (26) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සමගි ජන බලවේගය එක්
පණ ගිය ලංගම බස් 157කට පණ දෙයි
ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ග
කොහු කර්මාන්ත ශාලාවක් අළු වෙයි
පුත්තලම මදුරගම ප්‍රදේශයෙ කොහු කර්මාන්ත ශාලාවක හදිසියේ ගිහි ගැනීමකට ලක්ව ඇතැයි පොලීසිය කියයි.
රෝහල්වල ඖෂධ සියයට සියයක් ආරක්ෂිත නෑ...
රෝහල්වල පාවිච්චි කරන ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැති බව සෞඛ්‍ය හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන
දිනෙන් දින රුපියල බාල්දු වෙයි
ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල පෙර දිනයට සාපේක්ෂව අද (25) දිනයේ ද ඉහළ ගියේය.
ආතර් වෙදමුල්ල දිවියෙන් සමුගනී
ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරයකු වූ අතර් වෙදමුල්ල මහතා මිය ගියේය.
ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සහාය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ (Marc-André Franche) මහ
දිළිඳුකම නැති කරන්න ලෝක බැංකුවේ සහාය
ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කිරීමේ නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 200
බීමත් පියා තුන් හැවිරිදි දරුවා උණුවතුරෙන් පුච්චලා
තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ වතුයාය පියෙකු සිය තුන් හැවිරිදි පිරිමි දරුවෙකුගේ ශරීරයට උණු වතුර දමා දරුණු ලෙස පුළුස්ස
ක්‍රීඩාව ගොඩනගන්න ඔස්ට්‍රේලියාව සමග ගිවිසුමක්
ක්‍රීඩාවේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල
ලෝක බැංකුවෙන් සහය ගන්න කැබිනට් අනුමැතිය
සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ලෝක බැංකුව වෙතින් අරමුදල් සපයා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ති
රැල්ලට පැමිණි පක්ෂ රැල්ලටම ගහගෙන ගියා
පසුගිය අරගලය සමග රැල්ලට ආ ඇතැම් දේශපාලන පක්ෂ රැල්ලත් එක්කම ගසාගෙන ගොස් ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්
දුම්රිය ප්‍රතිව්‍යූහගත කරන්න කමිටුවක්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස අදාළ විෂය ප්‍රව

