(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරු වර්ජනය අවසන් වුවද අද (25) උදෙත් කාර්යාලය දුම්රිය හයක් අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමෙන්තු උසස් නිලධාරියෙක් පැවසීය.
පොල්ගහවෙල සිට කොළඹ දුම්රිය දෙකක් ද හලාවත පාදුක්ක කළුතර සිට කොළඹ දක්වා සහ කොළඹ සිට කළුතු දක්වා ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය මෙසේ අවලංගු වූ බව එම නිලධාරියා කීහ.

