(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල පෙර දිනයට සාපේක්ෂව අද (25) දිනයේ ද ඉහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.03ක් වූ අතර ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 336.16 ක් විය

