කොහු කර්මාන්ත ශාලාවක් අළු වෙයි


( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පුත්තලම මදුරගම ප්‍රදේශයෙ කොහු කර්මාන්ත ශාලාවක හදිසියේ ගිහි ගැනීමකට ලක්ව ඇතැයි පොලීසිය කියයි.

සුළඟට විසිරුන ගිනි පුලිගුවකින් ගන්න හටගෙන ඇතැයි කියයි.

ගිනි ගැනිමට ලක්විමේන් ලක්ෂ 50 කට වැඩි හානියක් සිදුව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.