රුපියල් කෝටි ගණනක් වටිනා ඉන්ධන අස්ථාගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම පරීක්ෂණයක් ආර
දියත
කුමාර වෙල්ගමට පහරදෙයි
හිටපු අමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අද පෙරවරුවේ මතුගම නගරයේ දී කිසියම
මිහින්තලා පුදබිමේ විදුලි විසන්ධි කරයි
මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ ලක්ෂ 41ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම විහාරස්ථානයේ විදුලි බලය අද (3) විසන්ධි කල බව ල
වව්නියාව පාස්පෝට් කාර්යාලයේ සේවා සීමාකරයි
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලයේ සේවා සීමා කරමින් අද (3) සිට උතුර සහ නැගෙනහිර පළාත්වල සහ
උමාරා සමාව ඉල්ලයි
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භ උළෙලේදී ජාතික ගීය තමන් ගායන කළ ආකාරය පිළිබඳව කිසියම් හෝ කෙනෙකු
මලාපවහන ගාස්තුත් ඉහළට
ජල ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව අද (3) සිට මලාපවහන ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රිය අනතුරින් හිටපු මන්ත්‍රී රෝහලේ
වැල්ලවාය මොනරාගල මාර්ගයේ මදුරුකැටිය ප්‍රදේශයේදි ලංගම බසයක් හා කැබ් රථයක් ගැටමෙන් සිදුවු අනතුරකින් ඌව පලාත් සභා
ජපන් සහයෙන් කෘෂිකර්මය නංවන්න වැඩපිළිවෙළක්
ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යවසායකත්වය සඳහා තොරතුරු තාක්ෂණ වැඩ පිළිවෙළක් හඳුන්වා දීමට ජපානයේ ව්‍යපාරික පාසලක නියෝජිත
බිරිඳ වෙනුවෙන් මල් වත්තක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ ගොවියෙකු වූ ලී විල්සන් මහතා තම බිරිඳ සමඟ සිය 50 වැනි විවාහ සංවත්සරය සැමරීම සඳහා අක්කර 80 ක් පු
ගවයින්ට තණකොළ නැතැයි උද්ඝෝෂණයක්
පවතින දැඩි වියලි කාලගුණය හා ගෙවිතැන් මෙන්ම කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් කිලනොච්චියේ කිරි ගවයින්ට අවශ්‍ය තණකොළ න
වැඩ නැති තැන් වල පශු වෛද්‍යවරු වැඩ ඇති තැන් වලට
අවශ්‍යතාවයක් නොමැති ප්‍රදේශවල සේවය කරන රජයේ පශු වෛද්‍යවරු වෙනත් අත්‍යාවශ්‍ය ප්‍රදේශවලට අනුයුක්ත කරන ලෙස පශු වෛ
අම්බලන්තොට පොළොව හෙල්ලෙයි ?
අම්බලන්තොට බැරගම මහආර ප්‍ර දේශයේ රාත්‍රී හතයි විස්සට පමණ පොළව සෙලවී ගිය බව එම ප්‍ර දේශයේ නිවැසියෝ කියති.
එස් අයි ලෙස පෙනී හිද වෙළෙන්දා රැවැටු සැරයන් අල්ලයි
කොම්පඤ්ඤවීදිය පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පෙනී සිටිමින් එම පොලිසියේ භෝජනාගාරයට ලැබී ඇති
කඩුවෙල ඝාතනයට තුනක් සැකපිට
කඩුවෙල වැව පාරේ තිබී හමුවූ හමුවූ මල සිරුරේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළා
බස්නාහිරට - සබරගමුවට සුළු වැස්සක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුකොට දිවයිනේ සෙස
කැනඩා අගමැතිගේ විවාහය අවසන්
වසර 18 ක විවාහ ජීවිතයට තිත තබමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වෙන් වීමට තීරණය කර තිබේ.
වකුගඩු කැපූ දරුවාගේ වෛද්‍ය වාර්තා පරස්පරයි
රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු සැත්කමකින් පසු මියගිය දරුවාට ප්‍රතිකාර කළ වෛද්‍ය වාර්තාවලට අනුව ඔහුට වකුගඩු දෙ
සෙලාන් විශිෂ්ටයන් ඇගයීමට ලක්කෙරේ
සෙලාන් බැංකුව, අඛණ්ඩව 6 වන වරටත් ‘සෙලාන් වාර්ෂික විකුණුම් සම්මාන 2022‘ සම්මාන උළෙල පසුගියදා සංවිධාන කළේය. කොළඹ සිනමන
කළුගලින් පහළට වැටී ගොවියා මරුට
අන්නාසි ගසක් ගැලවීමට ගිය අගලවත්ත පිඹුර ප්‍රදේශයේ පුද්ගලයකු ගල් තලාවකින් ප්‍රපාතයකට ඇද වැටි මියගොස් ඇතැයි අගලවත
කඩුවෙළ මරණය හඳුනා ගනී
කඩුවෙල වැව පාර ප්‍රදේශයේ ද ළඳු කැලෑවක් තුල කැපුම් තුවාල සහ පහර දීමේ තුවාල සහිතව හමුවූ මළ සිරුර ගොතටුව ප්‍රදේශයේ ප
ව්‍යවස්ථාව වෙනස් කරන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසර දෙයි
රටේ අවශ්‍ය ක්රමයේ වෙනසට ගැලපෙන ලෙස එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීර
ඉන්දුනීසියාවේ දී මරා දැමුණු ඕනේෂ් ගේ සිරුර ගෙන එයි
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පිහිටි සුපිරි හෝටලය තුළදී ඝාතනය කෙරුණු කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන ඕනේෂ් ස
හදිසි වෛද්‍ය සැපයුම් සඳහා බිලියන තිහක්
වෛද්‍ය සැපයුම් සඳහා රුපියල් බිලියන 30 ක අතිරේක ප්‍රතිපාදන අනුමත කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ජල බිල ඉහළට
ජල බිල අද මධ්‍යම රාත්‍රි සිට සියයට තිහ සිට (30%) ඉහල දැමීමට කටයුතු කළ බව එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉල
හාමුදුරුවන්ගේ දන් වේල දැක කම්පා වී ගමටම දන් කදක් දෙයි
අනුරාධපුර ජාතික විල්පත්තු රක්ෂිතයට යාබදව පිහිටි විහාරස්ථානයක වැඩ සිටින හිමිනමක් දන් වැළඳු අයුරු දුටු දකුණේ කලා
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 5 සිට දින තුනක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ජෛව පද්ධති තාක්ෂණ වේදය ප්‍රායෝගික පරික්ෂණ මේ මස 5,6,7 යන දිනවලදී දිවයින
ගුරුවරුන් 5450 අලුතින් පාසල්වලට
නව උපාධිකාරි ගුරුවරුන් 5450 දෙනකු පළාත් සභා මට්ටමින් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහත
ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ‘ශ්‍රී ලංකා රුපියල’ පමණයි
දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල එලෙසම පවතින බව ශ්‍රී ලංකා මහ බැංක
වෙස්ටර්න් කන්දේ මළ සිරුර ගේන්න ගිය කෝප්රල් මිය යයි
තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබි සොයාගත් කාන්තා මළ සිරුර කඳුමුදුනේ සිට පහළට රැගෙන ඒමට ගිය පිරිස අතර සිට
නව වෛද්‍ය පනතක් හදන්න නියෝග
නව වෛද්‍ය පනතක් සම්මත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

