බස්නාහිරට - සබරගමුවට සුළු වැස්සක්


බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශකයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධයම කඳුකරකේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් තරමක තද සුළං ඇති වේ.