
(අයි .ආර් ඉන්දික)
වැල්ලවාය මොනරාගල මාර්ගයේ මදුරුකැටිය ප්‍රදේශයේදි ලංගම බසයක් හා කැබ් රථයක් ගැටමෙන් සිදුවු අනතුරකින් ඌව පලාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු වු උදය කුමාර මහතා තුවාල ලබා මොනරාගල මහා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
මොනරාගල සිට වැල්ලවාය දෙසට ගමන් කළ බස්රථයක වැල්ලවාය සිට මොනරාගල දෙසට ධාවනය වු කැබ් රථය ගැටිමෙන් මෙම අනතුර සිදුවි තිබේ.
අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවි ඇතැයි පොලිසිය සිදුකල මුලික පරික්ෂණවලදි අනාවරනය වි තිබේ .
මෙම අනතුන් කැබි රථයට හා බස්රථයේ ඉදිරිපසට දැඩි හානි සිදුවි තිබේ .

