(යොහාන් භාසුර)
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලයේ සේවා සීමා කරමින් අද (3) සිට උතුර සහ නැගෙනහිර පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම කාර්යාලයට පිට පළාත්වල පදිංචිකරුවන් ඇතුළු විශාල පිරිසක් සේවා ගැනීමට දිනපති පැමිණීමෙන් විශාල තව බදයක් නිර්මාණය වීම පිළිබඳව අවදානය වොමු කර මෙම තීරණය ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

