බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ව
දියත
මීටියාගොඩ වෙඩි තැබීමක්
මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේ අද (28) උදේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය ක
මව තෙහැවිරිදි දරුවාගේ කට පුච්චලා
අසභ්‍ය වචන කීම නවත්වා ගැනීමට යැයි කියමින් තුන් හැවිරිදි දරුවාගේ කට දල්වන ලද ගිනිකූරකින් පිලිස්සු වේ යැයි කියන එම
කෑම කන්ටේනර් 115 ක් අවුරුදු දෙකක් වරායේ හිරවෙලා
ආයතන කිහිපයකින් අනුමැතීන් (නිර්දේශ) ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් කෝටි 74 කට වැඩි වටිනා ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 115
කංසා ගැසට්ටුව සති දෙකකින් එයි
මෙරටට වැඩි වශයෙන් ඩොලර් ලබා ගැනීමට කංසා වගා කිරීමේ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර ඒ අනුව සති
කොටහේන පොලිසියේ ගිනි අවියක් අතුරුදන්
කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උන්ඩ සමග අස්ථානගත වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
තෙවන ශ්‍රේණියේ විදුහල්පති තනතුරු වහා පුරවනු
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියේ පුරප්පාඩු 4718ක් පිරවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යාපන අමාත්
ඇමැති සනත්ගේ නඩුව 27 සිට විභාගයට
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනු කොට ඇති පැමිණි ල්ල ඔක්තෝබර් 27 වැන
දෙවන ණය වාරිකය ගැන අයි.එම්.එෆ් මතය කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදලේ දෙවැනි වාරිකය ශ්‍රී ලංකාවට ලබා දෙන නිශ්චිත කාලයක් නොමැත
කුඩු නඩුවට පහක් පෝරකයට
හෙරොයින් ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝග්‍රෑම් 152ක් ටෝලර් යාත්‍රාවකින් ලංකාවට රැගෙනන එමින් සිටියදී නාවික හමුදාව මහ
වෛද්‍යවරුන්ට සේවා දිගුව ලැබෙන්නේ දෙසැම්බර් දක්වා පමණයි
රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය මෙම වසර
ඓතිහාසික සිද්ධස්ථාන හයක් පූජාභූමි ලෙස නම් කරයි
පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන පහක් සහ දේවාලයක් පූජා භූමි ලෙස අද (27)ප්‍රකාශයට ප
වරාය නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන ජුනි මාසයේදී
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරේ ඉදිකිරීම් අවසන් කර එහි මෙහෙයුම් කටයුතු ලබන වසරේ ජූනි මස 1 වැනිදා අරඹන
කුරුන්දිය ගැන බුද්ධ ශාසනයෙන් යෝජනාවක්
කුරුන්දි රජමහා විහාරය පවතින පුරාවිද්‍යා රක්ෂිත භුමි ප්‍රදේශයට අයත් නොවන ඉඩම්වලින් අක්කර 3ක භුමි ප්‍රමාණයක් බෞද
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පොලිය ගන්න අවස්ථාව
රුපියල් ලක්ෂයකට අඩු බැංකු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පොලිය ගැනීමේදී මුහුණ දුන් ගැටලුව විසදමින් නව චක්‍ර
කළුතර අටකට මරණ දඬුවම
තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් අට දෙනෙකු වරදකරුවන් කරමින
ජනපති බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතා ජර්මනියේ “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක
වෘත්තිකයන් රට හැර යෑම ගැන මැතිසබා විවාදයක්
ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැර යෑමේ හැරයාමේ ප්‍රවණතාවය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලබන මස 6
වැඩබලන අමාත්‍යවරු පස් දෙනෙක්
ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාව
බිරියට පිහියෙන් අනින්න ගිය පීසී ගේ වැඩ තහනම්
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ගාල්ල නාගොඩ පොලිසිය තුළදී සිය බිරිඳට පිහියෙන් ඇනිමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩං
කොළඹින් පිටතට යන මගීන් දුම්රියට එන්න එපා
වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසළ අද පෙරවරුවේ දුම්රියක් පීලිපැනීම නිසා තනි මාර්ගයේ දුම්රි
ලාබ ලබන්න නම් රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුමයි
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමෙන් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසාගත හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්
අම්බලන්තොට ප්‍රා:ලේ:කා:සේප්පුව හොරු කඩලා
අම්බලන්තොට ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ මුදල් සේප්පුව යතුරෙන්ම විවෘත කර මුදල් රැගෙන ගොස් ඇති බවට පැමිණිලි කර ඇ
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක අතිරික්තයක්
මෙරට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතක අතිරික්තයක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මුතුරාජවෙල ගොඩ කිරීම තාවකාලිකව අත්හිටුවයි?
ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පිහිටි මුතුරාජවෙල ගොඩ කිරීමට පහත් බිම් ගොඩකිරීමේ සංස්ථාව ගෙන ඇති තීරණයට විස
මුතුහෙට්ටිගමට ඇප
රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් සහ හිටපු නියෝජ්‍ය අමාත්
ජනපති ඇතුළු 12ක් ජර්මනියට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජර්මනියේ පැවැත්වෙන ’’ බර්ලින් ගෝලීය සැසි වාරයට ’’ සහභාගී වීම සදහා කටුනායක
කෝටි 12ක රන් රේගුවෙන් පන්නන්න බැරිවෙයි
ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ කාන්තාවන් සිව් දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලය
අද සිට තද වැසි
අද සහ ඉදිරි දින කිහිපයේදී දිවයියේ නිරිතදිග ප්‍රදේශවල වැස්ස තරමක වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්
ඉරාකයේ මංගල උත්සවයක ගින්නෙන් 113 ක් මරුට
උතුරුදිග ඉරාකයේ, නිනෙවේ පළාතේ, මංගල උත්සවයක් අතරතුරේ මංගල උත්සව ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් මියගි

