මෙරට ආබාධිත සහිත තැනැත්තන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු සංසදයක් ( parliamentary coucus for tha lnclution o
දියත
ජනපති සහ ජර්මාන් චාන්සලර් හමු වෙති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතා අතර නිල හමුව බර්ලින් නුවරදී සිදු
පේරාදෙණියට නරක් වෙන්න ළඟ බෙහෙත් 12ක් යවලා
කල් ඉකුත්වීමට ආසන්නව තිබූ ඖෂධ වර්ග 12 ක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලට වෛද්‍ය සැපයීම් අංශ
විදුලිබිල නැවත වැඩි කරන්න ඉල්ලයි
විදුලි මිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් නැවත වරක් ඉල්ලීමක් කර ඇත.
කලවාන අයගම මාර්ගයේ ගමනාගමනය නවතියි
කලවාන - අයගම ප්‍රධාන මාර්ගයට අද (29) ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය මීපාගම ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන් අවහිරවී
රාජකාරී පීඩනයෙන් මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයි
මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභා
රටට ගැලපෙන අලුත් හරක් සහ එළුවෝ එති
කිරි හා මස් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රටට ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වා දීමට පර්යේෂණ අරඹන්නැයි කෘෂිකර්ම අ
උඩරට දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටෙයි
උඩරට දුම්රිය මාර්ගයට පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයේදී විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රි
සොරා පිටුපස හඹාගිය පෙදරේරුවාට පිහි පහර
ජංගම දුරකථනය සොරාගත් සොරුන් දෙදෙනා පසුපස හඹා ගිය පෙදරේරුවෙක් සොරෙකුගේ පිහි ඇනුමකින් මියගොස් ඇතැයි ගල්කිස්ස මූල
ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි බිලට අලුත් බද්දක්
ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් එක්කරන බව එම සමාගම පවසයි.
අත්තනගලුඔයේ ජල මට්ටම ඉහළට
දින කිහිපයක් පුරා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම අද (29) උදෑසන 6 වනවිට, දූනමලේ ජල මාපකයෙහි මීටර් 4 ද
පියා මරා දියණිය සමඟ පැන ගිය අයෙක් සොයයි
මිනුවන්ගොඩ අලුතපොල ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයකුට පොල්ලකින් ගසා මරා දමා ඔහුගේ දියණිය කැටි
විරෝධය වහ ගන්න කැලෑ නීතිය ගෙනත්
සිවිල් ගුවන් සේවා අධිකාරියට එරෙහිව විරෝදතාවක් පවත්වද්දී එයි නිලධාරියකුගේ වාහනයකින් එම උද්ඝෝෂකයන් හප්පා අනතුර
කන්න රැස්වීමට නිලධාරීන් නෑ:ඇමති රොෂාන්ගෙන් දොස්
වසරකට දෙවරක් පමණක් රැස්වන කන්න මාස් කන්න රැස්වීමට වගකිවයුතු රජයේ නිලධාරීන් සහභාගී නොවීම සම්බන්ධයෙන් ක්‍රීඩා හා
නැති වූ ගිනි අවිය පොලිසියේ කුණුගොඩ අසල
කොටහේන පොලිසියේ අතුරුදන්වූ පිස්තෝල ගිනිඅවිය කැලිකසල බහාලන බඳුනක් අසල තිබියදී හමුවූ බව කොටහේන පොලීසිය කියයි.
වැස්ස තවදුරටත් පවතී
දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්වය තවදුරටත්ත පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්
ආසියා අනුශුරියෝ දිවයිනට
චීනයේ හැංෂො හි පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී කාන්තා ක්‍රිකට් අනුශූරතාවය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්රික
‘‘අයි.එම්.එෆ් දෙවන වාරිකය නතර කරලා‘‘
ආණ්ඩුවේ අධි දූෂණකාරී ප්‍රතිපත්ති පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කනස්සල්ලෙන් පසුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේ
කෝටි 3 ක කේරළ ගංජා කරෙයිනගර් දූපතෙන් අල්ලයි
රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 100 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් යාපනය කරෙයිනග
ලංකාව වාසනාවන්ත නම් ආර්ථික වර්ධනය 3.5% ට නගීවි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ආකාරයට ලංකාව වාසනාවන්ත නම්, ඉදිරි වසර කිහිපය ඇතුලත 3.5% ක ආර්ථික වර්ධන වේගයක්
කොළඹ - පේරාදෙණිය සරසවි ලෝක ලැයිස්තුවේ ඉදිරියේ
ලොව වඩාත් කීර් තිමත් සහ පුළුල් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වන ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024’ දී කොළඹ ව
හිටපු ජනපති මහින්ද මකුලෑවේ විමල මහා නාහිමි බැහැ දකියි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද 28 පස්වරුවේ මීරිගම මිනිඔලුව මහ පිරිවෙනේදී මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ ම
කොළඹ සරසවිය බෙහෙත් හදා පිළිකා අරමුදල තර කරයි
කොළඹ විශ්ව විද්‍යාලය විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධ හා ආලේපන කිහිපයක් වෙනුවෙන් විශ්ව විද්‍යාලයට හිමි වූ කතෘභාගයෙන
ජ‘පුර සරසවිය හොදම සරසවි අතර තෙවැනි තැනට
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024’ ශ්‍රී ලංකාවේ හොඳම තෙවැනි විශ්වවිද්‍යා
අයි.එම්.එෆ් දෙවැනි වාරිකය ලැබුනාම අමාරු කාලය ඉවරයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්
ධනුෂ්කට ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක්
ධනුෂ්ක ගුණතිලක, ඕස්ටේ්රලියානු අධිකරණයේ ගොනුකර තිබූ චෝදනාවලින් නිදහස් වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු සම්බන
කුණු මාළු කන්ටේනර් 102ක් රේගුවෙන් මුදාහැරලා
කොළඹ වරායට පැමිණි නැවක තිබූ පලුදුවූ දුගද හමන ආහාරයට නුසුදුසු ලෙඩ රෝග සෑදෙන සුළු ටූනා මාළු වර්ග අඩංගු කන්ටේනර් 102ක
තිරසර සංවර්ධන ඉලක්ක සපුරන්න සංසදයක් රැස්වෙයි
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අන්තර්ගත සහ තිරසාර ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ සංසදයක් කොළඹ
කොළඹ අනවසර පදිංචිකරුවන්ට දුම්රියෙන් මහල් නිවාස 100ක්
කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 කට මහල් නිවා
ත්‍රස්ත පනත, සමාජ මාධ්‍ය නියාමන පනත 3වැනිදා පාර්ලිමේන්තුවට
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමන

