(මහින්ද නිශ්ශංක)
ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් එක්කරන බව එම සමාගම පවසයි.
මෙම සමාජ ආරක්ෂණ බද්ද මේ මස සිට ක්‍රියාත්මක කෙරේ.
දැනට ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි පාරිභෝගික සංඛ්‍යාව ලක්ෂ 6ක් පමණ වේ.

