කලවාන අයගම මාර්ගයේ ගමනාගමනය නවතියි


(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

කලවාන - අයගම ප්‍රධාන මාර්ගයට අද (29) ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය මීපාගම ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන් අවහිරවී ඇත.

එම මාර්ගයේ එක් කොටසකට පස් කණ්ඩියක් කඩා වැටිම හේතුවෙන් මාර්ගයේ එක් පැත්තක් පස් වලින් අවහිරවී තිබේ .