විශාල නායයාමක් හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බැව
දියත
මැරීන් ඩ්‍රයිව් මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා තැබෙයි
බම්බලපිටිය දුම්රියපොල ආසන්නයේ ඇති අබලන් වූ මගී ගුවන්පාලම ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් මැරීන් ඩ්‍රයිව් මාර්ගය නැ
තරග ජය ලබන විට මෙවැනි ප්‍රශ්න තිබුනෙ නෑ - කුසල්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග ජයග්‍රහණය කරන විට ශ්‍රී ලංකාවේ දැන් ඔය කියන ප්‍රශ්න නොතිබුණු බවත් තරගයක් පරාජය ව
ජනපති තරුෂි හමු වෙයි
ආසියා ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇගයීම
රුසියානුවන්ගේ කාමරයට සුද්දයක් දී ගවුමක් ඇදගෙන පැනලා
රුසියන් ජාතික යුවළක් නවාතැන් ගෙන සිටී හෝටල් කාමරයකට රිංගා ඇමරිකන් ඩොලර් 200 ක්, රුපියල් 96,000 ක්,වටිනා ජංගම දුරකථනයක්
කොළඹ - බදුල්ල මාර්ගය හය වැනි වරටත් අවහිර වේ
කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල බත්ගොඩ දී අද සවස පස්කන්දක්, ගල් පර්වත හා ගස් සමග කඩා වැටී එම මාර්ගය මුළු
ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත අඩුවෙලා
ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය ජූනි මසට සාපේක්ෂව ඔක්තෝබර් මසදී හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇතැයි රට හිත
සීනී බද්දෙන් කෝටි 100ක වංචාවක්
ශත 25ට තිබූ සීනි බද්ද රුපියල් 50ක් කිරීමට පෙර සීනි මෙට්‍රික් ටොන් 22000ක් වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් රජයට කෝටි 100ක බදු ආද
යුක්රේන-ඊශ්‍රායල නායකයින් අතර හමුවක් ?
යුක්රේනයේ සහ ඊශ්‍රායලයේ නායකයන් අතර හමුවක් පැවැත්වීමට දෙරටේ බලධාරීන් උත්සාහයක නිරත වී සිටින බව ආරංචි මාර්ග උපු
ආයතන 5ක ලොක්කෝ මේ සතියේ මැතිසබයට
දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ආයතන පහක ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(ක
ටී10 ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසියත් කල්දමයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ මස 24 වැනිදා දක්වා කල්දැමීමට ශ
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පලස්තීන ජනපති හමුවෙයි
පෙර දැනුම්දීමකින් තොරව, කවුරුත් පුදුමයට පත් කරමින්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පලස්තීනයට අයත් බටහි
ඊශ්‍රායල අගමැතිගේ නිවස වට කරලා විරෝධයක්
ගාසා තීරයට දිගින් දිගටම පහර දීමෙන්, පලස්තීන සිවිල් වැසියන් පමණක් නොව, හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍ර
මිතුරාට ඇප දෙන්න බීමතින් ඇවිත් පොලිස් නිලධාරියෙක්ට ගහලා
මහනුවර මූලස්ථාන පොලිසියේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට පහරදුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගු
ගං වතුරෙන් කැඩුණු බෝක්කුවට තිදරුපියා බිලි
උඩප්පුව ප්‍රදේශයෙ තිදරු පියකු රැකියාව අවසන්ව මහ වැස්සේ නිවසට ගමන් කරමින් සිටියදී ගංවතුරට කැඩි ගිය බෝක්කුවකින්
ජර්මනියේ හැම්බර්ග් ගුවන්තොටුපොළ වහයි
තම දරුවන් ප්‍රාණ ඇපයට ගත් පියෙකු හේතුවෙන් ජර්මනියේ හැම්බර්ග් ගුවන් තොටුපොළ වසා දැමීමට ගුවන් තොටුපොළ බලධාරීන් ක
උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ දූම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී දූම්රිය මාර්ගයට අද (05) දහවල් පස් කන්දක් කඩා ව
සෞඛ්‍යය ලොක්කියක් මෙහෙ ඉඳන් විදේශ පුහුණු දීමනාවක් අරගෙන
කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස සේවය කළ නිලධාරිනිය 2019 වසරේ දී සිංගප්පූරුවේ විදේශ පුහ
තියුණු ආයුධවලින් පිය-පුතුට පහරදුන් දෙකක් අල්ලයි
අටුලුගම මාරාව ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී පිය පුතු දෙපළකට පහර දී පලා ගොස් සිටි මැර පිරිසෙන් දෙද
අපි උදව් කරන්නේ කයිය නොගහන නායකයකුට
පසුගිය අයවැයට වඩා වෙනස් විකල්ප අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස
පලස්තීනයේ සිටි ලාංකිකයෝ 11ක් එති
පලස්තීනයේ ගාසා තීරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අද (05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොට
පොහොට්ටුවෙන් ජනපතිට ඉල්ලීම් හතරක්
වහාම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ඉල
කෝවිලේ සිටි ගවයින් 15 ක් සොරකම් කරලා
කයිට්ස් කරෙයිනගර් ශිවන් කෝවිල් භූමියේ බැඳ සිටියේ ගවයන් 15 දෙනෙකු සහ එහි වූ වතුර ටැංකි දෙකක් දෙකක් සොරාගෙන ගොස්
පස් කන්දට යටවී දෙදරු මව මරුට
තෙල්දෙණිය ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමඟ රඹුක්වැල්ල සියඹලාගස්තැන්න ප්‍රදේශයේ කුඩා වෙළඳ සලක් මතට පස්
දෙපා ගැටගැසූ මළ සිරුරක් ඇල මෝදර ඇලේ
පහරදී ඝාතනය කළ බවට සැක දෙපා ගැටගසා තිබූ පුද්ගල මළසිරුරක් ඇලමෝදර කැපූ ඇලේ පවෙමින් තිබියදී අද පෙරවරුවේ හමුව ඇති බ
විහාරමහාදේවි උද්‍යානයේදී උද්ඝෝෂණයක්
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමය කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී අද(05) පෙරවරුව
යුක්රේනයට අවදානය අඩුවෙලා
ඊශ්‍රායල හමාස් ගැටුම් හේතුවෙන් යුක්රේනයට ලෝක අවධානය අඩුවී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
විහාරමහාදේවී උයන කොළඹ නගර සභාවට පවරයි
කොළඹ විහාරමහා දේවී උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා
වායු දූෂණය වැඩිම නවදිල්ලියේ
මේ වනවිට ලොව වායු දූෂණය වැඩිම නගරය බවට නවදිල්ලි අගනුවර පත් වී තිබේ.
නේපාලයට තවත් භූමි කම්පාවක්
නේපාලයේ තවත් භූමි කම්පාවක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූමි කම්පාව හටගත්තේ අද (5) අලුයම් කාලයේය.

