ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අතුරු කමිටුව සහ ඒ සම්බන්
දියත
ඔන්ලයින් පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට
මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාලිමේන්තුව විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව
නියඟයෙන් බැට කෑ ගොවීන්ට 17000ක ඩීසල් නොමිලේ
පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන ස
’’ක්‍රිකට්’’ දෙපැත්තට ඇදිල්ල නවත්තන්න
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අර්බුදය ජනපති එක පැත්තකටත් ක්‍රීඩා ඇමති තවත් පැත්තකටත් ඇද්දොත් විසඳුමක් හොයා ගන්නට නොහැක
ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක මැතිවරණ
ඉන්දියාවේ චතිස්ගාර් සහ මිසෝරාම් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ අද (7) ආරම්භ වෙයි. චතිස්ගාර් යනු මධ්‍යම ඉන්දිය
ඊශ්‍රායල හමාස් සටන් නවත්වන්න
ඊශ්‍රායල හමාස් ගැටුමට වහා මැදිහත් වී, පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නැයි ඉරාන ජනාධි
අණ නොතැකු රියට වෙඩි:අයෙක්ට තුවාල
මල්වතු හිරිපිටිය බලි විල ක්‍රීඩාංගණය අසලීල ක්‍රීඩාංගනය අසල දී අද 7අලුයම 3.00ට පමණ සැකකටයුතු ත්‍රිරෝද රථයකට නතර කරන
වෙඩි තැබීමකින් අයෙක් මරුට
අම්පාර බණ්ඩාරදූව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි බණ්ඩාරදූව පොලීසිය පවසයි.
රැකියා සිහිනය බොඳ කළ ටෙලි නළුවෙක් මාට්ටු
විදෙස් රැකියා නියෝජිත ආයතනයක ප්‍රධානියකු වශයෙන් පෙනී සිටිමින් ඉතාලි රාජ්‍යයේ නිකුත් කළ ලද විසා බලපත්‍ර බවට ව්
අදත් ටිකක් තදින් වැස්ස
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
විදේශ ඇමැතිනිය සිපගත්තාට විරෝධයක්
යුරෝපා රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වෙද්දී ක්‍රොඒෂියාවේ විදේශ ඇමැති ගෝඩන් රඩ්මාන්, ජර්මන් විදේශ ඇමැ
ඇමෙරිකන් කඳවුරට කඩා වදින්න හදලා
ඊශ්‍රායලයටත් ඇමෙරිකාවටත් විරෝධය දක්වන තුර්කියේ පලස්තීන හිතවාදීන් සිය ගණනක්, තුර්කියේ අන්කාරා අගනුවර ඇමෙරිකන්
ආදරය නොලැබුණැයි පිහියෙන් ඇනලා
ආදරයට අකැමැති වූවා යැයි උරණ වී බස් රථයක් තුළදී ඥාති සහෝදරියට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකළ වෙළඳ නාවිකයා (සිමන්)
බෝකුන්දර ඉන්ධන හල සංස්ථාවට පවරාගනී
මහා පරිමාණ මූල්‍ය අක්‍රමිතා රැසක් සිදු වූ බවට තහවුරු වීමෙන් අනතුරුව මුද්‍රා තැබූ පිළියන්දල බෝකුන්දර විවිධ සේවා
යතුරුපැදි-බස් ගැටී තරුණයෝ දෙකක් රෝහලේ
අවිත්තාව ලෙව්වන්දූව ප්‍රධාන මාර්ගයේ අද (6) සවස යතුරුපැදියක් ලංගම බස් රථයක් හා ගැටී සිදුවූ අන්තුරකින් යතුරුපැදියේ
මහ බැංකු වංචාවේ දස දෙනා මුදාහල තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු දසදෙනක
කොළඹ ජලයෙන් බත් වෙයි
අධික වැසි පතිත වීම හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අද (6)පස්වරුවේ ජලයෙන් යටවිය.
වේයන්ගෙඩ ඉන්ධන හල ජලයෙන් යටවී
වේයන්ගොඩ නගරයේ දුම්රිය මාර්ගය සමීපයේ පිහිටි ඉන්ධන පිරවුම් හල අද පස්වරුව වන විට වැසි ජලයෙන් යට වී ගියේය.
වේයන්ගොඩ සැඩ සුළඟකින් නිවාස 25 කට හානි
වේයන්ගොඩ වදුරව ප්‍රදේශයට අද (6) පස්වරුවේ හමා ගිය සැඩ සුලගක් හේතුවෙන් ගස් කඩා වැටී නිවාස 25 කට පමන හානි සිදුවී ඇති බවට
ක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුව ගැන හොයන්න කැබිනට් අනු කමිටුවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය සම්බන්ධයෙන්
හොරණට හැමූ සුළඟකින් ගෙවල් 11 කට හානි
හොරණ වවුලුගල ග්‍රීන් පාක් නිවාස සංකීර්ණය හරහා අද (6) සවස හමා ගිය සුළඟකින් නිවාස 11 කට අලාභානි සිදු වී ඇතැයි හොරණ මූල
අතුල ශ්‍රී ගමගේ දිවි සැරිය නිමවයි
ජනප්‍රිය ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත විය. 90 දශකයේ ජනප්‍රිය ගීත රැසක හිමිකරුවකු වූ අතුල ශ්‍රී ගම
රාජ්‍ය සේවය දියුණු කරන්න අනු කමිටුවක්
සමස්ත රාජ්‍ය සේවයම විවෘත හා වගකීමක් සහිත තත්වයකට පත්කිරීමේ අරමුණින් මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට විද්වත
රන් වංචාවෙන් මන්ත්‍රී සබ්රි වැරදිකරු වේ:පක්ෂයෙන් නෙරපයි
රත්රන් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුත්තලම් දිස්ත්‍රික් ප
අයවැයෙන් අධ්‍යාපනයට බිලියන 237ක්
මෙවර අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්
ටයිම් අවුට් න්‍යායෙන් මැතිව්ස් අවුට්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ කඩුල්ලක් බිඳ වැටීමෙන් පසුව නියමි
යොවුන් දේශගුණික ක්‍රියාකාරී සංසදය රැස්වෙයි
’’ජාතික යොවුන් දේශගුණික ක්‍රියාකාරී සංසදය’’ නිල වශයෙන් දියත් කිරීමේ අාරම්භක උළෙල කොළඹ වෝටර්ස් එජ් හිදී පැවැත්
ජයන්තට සිංගප්පූරුවෙන් සම්මානයක්
නවලෝක හෝල්ඩින්ග්ස් සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත සිංගප්පූරු අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් covid -19 Resilience සම්මා
වඩු කාර්මිකයා විදුලි රැහැනට බිලි
ඇල්පිටිය යක්කටුව පතිරාජවත්ත ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලි

