අනුරාධපුර ගොවි මහතෙක් මිරිස් අස්වැන්නෙන් ඉහලම ආදායමක් උපයමින් වාර්තාවක් පිහිටුවා තිබේ.
දියත
දිය රළකට සංචාරකයෙක් බිලි
හික්කඩුව නාරිගම මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරකට අසුවී දියඹට ගසා ගොස් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මියගොස් ඇත
විදුලි සැර වැදී එක්දරු මව මරුට
විදුලි සැර වැදිමෙන් ස පුත්තලම පුලිදිවාසල් ප්‍රදේශයෙ එක් දරු මවක් මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කිය
අශෝකගේ ප්‍රකාශයකින් මැතිසබේ ඇවිලෙයි
රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කළ ප්‍රකාශයක් හේත
නීති විරෝධීව කුවේටයේ සිටි 26ක් පිටුවහල් කරයි
නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින් , එරට විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ග
බස් - ත්‍රිරොද ගැටී 17ක් රෝහලේ
මාපලගම සිට මතුගම හරහා කොළඹ බලා ධාවනයවූ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකනෙක ගැටිමෙන් 17 දෙනකු තුවාල ලබා ඇති බව කළුතර ද
උපාධිධාරි පෙම්වතා උපාධිධාරි පෙම්වතියගේ ගෙළ කපා මරලා
උපාධිධාරී පෙම්වතියගේ ගෙළ කපා ඝාතනය කළ උපාධිධාරී පෙම්වතා පෙති වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව නාගොඩ රෝහලට ඇතුළත්ව
සවස 1.00න පසු අදත් තද වැසි
දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කොල්ලුපිටියේ ගහක් වාහන දෙකක් ගරාජයට යවයි
කොළඹ ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව සහ සුළං සමග කොල්ලුපිටිය ආර්. ඒ. ද. මෙල් මාවත චාල්ස් ඩ්‍රයිව් මාර්ගය අසල පිහිටි ගසක
ඊශ්‍රායලයේදී මියගිය යටවරගේ දේහයට අවසන් ගෞරව
හමාස් - ඊශ්‍රායල ගැටුම්වලින් මිය ගිය ශ්‍රී ලාංකික සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහයට ඊශ්‍රායලය තානාපති කාර්යාලයේ ද
වැඩ වර්ජන කළොත් රටටම පාරේ ලගින්න වෙයි
ණය දෙන ආයතන වල විශ්වාසය දිනාගෙන රට ගොඩනගන්න හදන අවස්ථාවේ කවුරුන් හෝ විසින් නැවත වැඩ වර්ජන රැල්ලක් ඇති කළොත් ආයෙත
’’අස්වැසුමට’’ ප්‍රා: ලේ සංගමය එකඟ වෙයි
අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එක
තැපෑලට දින තුනක් නිවාඩු නෑ
සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අද(8) හෙට(9) සහ අනිද්දා (10) අවලංගු කිරීමට තැපැල්පති රුවන් සත
වැස්ස දුම්රිය රැසක් ප්‍රමාද කරයි:නගර රැසක් ජලයෙන් යටවේ
අධික වර්ෂාවත් සමග අදත් ප්‍රදේශ රැසක මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
තැපැල් සේවකයෝ අද රත්‍රීයේ සිට සේවයෙන් ඉවත්වෙති
ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළියේ සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු කරුණු කිහ
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
මරදාන සහ බේස්ලයින් පාර අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදවන බව දුම්
කොළඹ බදුල්ල මාර්ගය යළි වැසෙයි
පැවති අධික වර්ෂාව සමග බත්ගොඩ නායයාම නැවතත් සක්‍රියවී අද (7) සවස හතර පමණ සිට කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය එම ස්ථානයෙ
ඩීසල් තොගයක් ගැන සැකයක්
ලංකා ඉන්දියානු ඔයිල් සමාගම විසින් ආනයනය කෙරුණු ඩීසල් තොගයක් ගැන මතුවූ සැකයක් මත ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ බව විදු
ජනපතිගේ ඉල්ලීම ඇමති රොෂාන් ඉවත දමයි
ක්‍රිකට් අතුරු කමිටුව ඉවත් කරගන්නැයි ඉල්ලීම් කර එසේ නොකළහොත් ක්‍රීඩා නීතිය ඔහු යටතට ගන්නේ යැයි ජනාධිපතිවරයා තම
මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ ටී 56 අවිය සොයා ගනී
සරුංගල් සිද්ධික් මුල්කරගෙන 2022 වසරේ දී මිනුවන්ගෙඩ ගමන් ගෙදර ප්‍රදේශයේ එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනා වෙඩි තබා
ජනපති විශේෂ ප්‍රකාශයක් කරන්න සැරසෙයි
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, ඊට අදාලව නීති සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් පිහිට වූ පරීක්ෂණ කොමිෂන්
වී සොරා කෑ පහකගේ වැඩ තහනම්
වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා හතරක වී තොග අතුරුදන් වීම සම්බන්ධයෙන් ගබඩා බාර නිලධාරීන් පස් දෙනකුගේ වැඩ තහනම් කර තිබේ
ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තයට ලාංකිකයෝ 10,000ක්
පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරයත් සමඟ ඇරඹි ඊශ්‍රායල යුද්ධයෙන් දරුණු
අලූත් ආයෝජන පනතක් එයි
ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැත
මත්පැන් සමාගම්වල බදු පොල්ල රාජ්‍ය ඇමති හෙළි කරයි
මත්පැන් සමාගම් පහක් රුපියල් කෝටි 672 කට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපි
වංචා වැලැක්වීමේ පනත සංශෝධනයට
වංචා වැලැක්වීමේ ආඥා පනත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අබලන් දුම්රිය පාලම් දෙකක් හදන කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය
බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන වලට පිවිසෙන පදික පාලම් රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට පැවරීමට
හම්බන්තොට පවුල් 97කට අලුත් ගෙවල්
විසල් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩම් අත්කර ගැනීමේ හා පවරා ගැනීම හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා විකල
රේගු ආඥා පනත සංශෝධනයට
රේගු ආඥා පනත සඳහා යෝජිත සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ත්‍රස්ත පනතේ ව්‍යවස්ථානුකූලභාවය හොයන්න බැහැ
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැති හෙයින් එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථ

