අහස් වැස්සෙන් පෝෂණය වන කුඩා පරිමාණයේ ග්‍රාමීය වැව් 487 ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් කොට ඇතැයි කෘෂිකර්ම අ
දියත
ජනපති නව වසරේ වැඩ අරඹයි
2024 නව වසරේ රාජකාරී ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී අද (1)මැති ඇමතිවරුන් සහ කාර
ගැටුම බේරන්න ගිය තරුණයාට පිහිපහරක්-පිහිය ඉවත් කරන්න සැත්කමක්
පුත්තලම නගරයෙ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් බේරිමට ගිය තරුණයකුට එල්ල වු දරුණු පිහි ප්‍රහාරයකින් පිහිය උදරයෙ සිරව
ජාවාරම්කරුවෙක්ට අයත් අනවසර ඉදිකිරීමක් කඩා ඉවත් කරයි
දැනට විදේශගතව සිටින මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුට අයත් බව කියන සුපිරි හෝටලයක් අනවසරයෙන් ඉදිකර ඇතී බ
මැතිවරණ වසරේ ජාතිවාදය වපුරන්න ඉඩ නෑ
මෙම මැතිවරණ වසර ඉලක්ක කර ගෙන ජාතිවාදය ආගම්වාදය වැපිරීමට ඉඩ නොදිය යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව
බංග්ලාදේශ මහ මැතිවරණය 7 වැනිදා
බංග්ලාදේශ මහ මැතිවරණය ලබන හත් වැනිදා පැවැත්වීමට නියමිතය. විපක්ෂ නායකයන්, බොහෝ දෙනකු සිරගත වී සිටින බැවින්, විපක්
ලොග්ගල්ලාඔයට වැටී අයෙක් අතුරුදන්
මීගහකිවුල හවන්කැටිය වැව්පිටිය ප්‍රදේශයේදී අද (01) උදේ පුද්ගලයෙකු ලොග්ගල්ලාඔයට වැටී අතුරුදන් වී ඇතැයි පොලීසිය කි
ජපානයට භූමි කම්පාවක්: සුනාමි අනතුරු
රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ජපානය කැලැඹිණි. භූමි කම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම්
’සයිනොපෙක්’ පෙට්‍රල් ඩීසල් අඩුවෙන් දෙයි
සයිනොපෙක් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක් සිපෙට්කෝ මිලට වඩා රුපියල් 3ක් අඩුවෙන් අලෙවි කිරීමට තීරණය
වැට් ගැන බොරු කියන අය ගැන ආණ්ඩුවෙන් තීරණයක්
වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන පාර්ශවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
ලිට්රෝ ගෑස් 685 කින් ඉහළට
ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 685 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභ
නව වසරට ආශිර්වාද ගන්න නව වසරට මහ සෙනගක්
නව වසරට ආශිර්වාද ගැනීම සඳහා ජනතාව විශාල සංඛ්‍යාවක් කොළඹ, හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට අද (1) පෙරවරුවේ පැමිණ සිට
යුක්තිය’ තවත් 1200 ක් අත්අඩංගුවට
’යුක්තිය’ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1229 ක් අත්අඩංගුවට ගත් බවත් ඉ
අයි.ඕ.සී. ඉන්ධන මිලත් සිපෙට්කෝ මිලට සම කරයි
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිලට සම කරමින් ඉන්ධන මිල
අවුරුද්ද පටන්ගත් දා දුම්රියෙන් මගීන්ට සප්‍රයිස් එකක්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය රැසක් අවලංගු කිරීම සහ ප්‍රමාද වීම හේතුවෙන් මගී ජනතාව අද (1) පෙරවරුවේ සිට දැඩි අපහසුතාවට පත
ඩෙන්මාර්කයේ මාග්‍රෙත් රැජින කිරුළ අත්හරී
ඩෙන්මාර්කයේ දෙවැනි මාග්‍රෙත් රැජින, කිරුළ අත්හරින බව නිවේදනය කළාය. ඒ, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ, ඩෙන්මාර්ක වැසි
ෂාන් ස ජ බ ට එක් වෙයි ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වු ෂාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත
කළු කුහර ගැන සොයන්න ඉන්දියාවෙන් රොබෝ යානයක්
නව වසරේ වැඩ අරඹමින්, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ඉස්රෝ) අද (1) විශ්වයේ ඇති කළු කුහර සහ නියුට්‍රෝන තරු අධ්‍යයන
මාලිමාවේ සටන මාතරින් අරඹයි
“රනිල් රාජපක්ෂ ආණ්ඩුව කිසිදු සංවේදී භාවයකින් තොරව වැට් බද්ද ඉහල නැංවීම තුලින් ජනතාවට 2023 වසරට වඩා වැඩි පීඩනයක් උද
යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
යාපනය පූතූර් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවසකට කිසියම් නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කො
පරිවාසේ දරුවෝත් බඩගින්නේ
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පරිවාස මධ්‍යස්ථානවල දරුවන්ටත් නිසි පරිදි ආහාර ඇතුළු අවශ්‍යතා නොලැබෙන තත්වයක් පවතින බ
වැස්ස අද වැඩි වේ
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ ව
ඉන්ධන මිලත් ඉහළට
සිපෙට්කෝ ඉන්ධන මිල අද අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධයන කර ඇත.
බස් - ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට
වැට් බද්ධ වැඩිකිරීමට පියවර ගැනීම හේතුවෙන් බස් ගාස්තු සහ ත්‍රිරොද රථ ගාස්තු ඉහළ දැමීමට සිදුවන වාර්තා වේ.
මුහුදුබඩ දුම්රිය කාල සටහනේ වෙනසක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහනේ වෙනස් කම් කිහිපයක් අද (1) සිට සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියව
මුන්දලමේ අනතුරකින් 10ක් රෝහලට
මුන්දලම නගරය ආසන්නයෙ දී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි සිදුවු දරුණු රිය අනතුරකින් දස දෙනකු තුවාල ලබා හලාවත මහ ර
ලෝකවාසීහු 2024 පිළිගනිති
මල් වෙඩි සංදර්ශන, ගිණිකෙළි සංදර්ශන මැද, ලෝකවාසීන් 2024 නව වසර පිළිගත්තේය. සුපුරුදු පරිදි, මුලින්ම, නව වසර සැමරූ ප්‍රධ
සැමට සුභ නව වසරක් වේවා
ලංකාදීප පාඨක ඔබ සැමට සහ ලෝක වාසී සියලු දෙනාට ලබන්නා වූ වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි වාසනාවන්ත සුභ නව වසරක් වේවා!
චීන ජනපති ලෝකයටම සුබ පතයි
චීනය තම සංවර්ධනය පමණක් නොව ලෝකය සක්‍රීය ලෙස වැළඳ ගන්නා විශාල රටක් ලෙස සිය වගකීම් හා යුතුකම් දරමින් සිටින් බව චීන ජ
පෞද්ගලික අරමුණු ජයගන්න නම් මව්බිම ගැන සිතන්න
සැමට දහසකුත් එකක් පෞද්ගලික අපේක්ෂාවන් තිබුණ ද ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර

