නව වසරට ආශිර්වාද ගන්න නව වසරට මහ සෙනගක්


(යොහාන් භාසුර)

නව වසරට ආශිර්වාද ගැනීම සඳහා ජනතාව විශාල සංඛ්‍යාවක් කොළඹ, හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට අද (1) පෙරවරුවේ පැමිණ සිටියහ.

ගංඟාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්ඳේ අස්සජී ස්වාමීන්සේ ඇතුළු මහා සංඝරත්න එම සැදෑවතුන්ට ආශීර්වාද කළ කළහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)