අවුරුද්ද පටන්ගත් දා දුම්රියෙන් මගීන්ට සප්‍රයිස් එකක්


(යොහාන් භාසුර)
ප්‍රධාන මාර්ගයේ දුම්රිය රැසක් අවලංගු කිරීම සහ ප්‍රමාද වීම හේතුවෙන් මගී ජනතාව අද (1) පෙරවරුවේ සිට දැඩි අපහසුතාවට පත්ව සිටිති.
එම මාර්ගයේ ධාවනය කරන සියලුම සීඝ්‍රගාමී  දුම්රියන් මන්දගාමී දුම්රියන් ලෙස ධාවනය කරන බවත් ඒ හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවල සිට එන ජනතාව තවදුරටත් අපහසුතාවට පත්වන අතර එම මාර්ගයේ බොහෝ දුම්රිය ස්ථානවල තදබදයක් නිර්මාණ වී තිබේ.