ඇමරිකානු ඩොලර් කෝටි 15 ක දැවැන්ත ආයෝජනයකින් ඉදිවන මෙගාවොට් 100 ක ධාරිතාවයකින් යුත් ශ්‍රී ලංකාවේ පළමු මහා පරිමාණ සූර
දියත
ජනාධිපති අපේක්ෂකයා මෙන්ම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ඕනෑ
ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා වැදගත් මෙන්ම ඒ අපේක්ෂකයා සමඟ රට ඉදිරියට ගෙන යෑමට ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළත් වැඳගත්
රිය අනතුරින් අයෙක් මරුට
සෙල්ල කතරගම මයිලගම මාර්ගයේ ඩීමෝ බට්ටා ලොරියක් අනතුරට ලක්වී සිදු වූ අනතුරකින් අද (08) සවස එහි ගමන් ගත් පුද්ගලයෙකු
පොලිස් සිරමැදිරියේදී සැකකරුවන්ට වස දුන් අය හඳුනාගෙන
රැඳවුම් නියෝග මත ආදුරුප්පුවීදිය පොලිසියේ රඳවා සිටියදී උග්‍ර වස වර්ගයක් මිශ්‍රකර කිරි තේ ලබාදුන් බව කියන ආගන්තු
යාත්‍රාවලට ඉන්ධන දී ඩොලර් මිලියන 3ක් සොයයි
යාත්‍රාවලට ඉන්ධන පිරවීමේ කටයුතු (bunkering system) යළි ආරම්භ කිරීම හරහා ඉන්ධන මෙට්‍රික් ටොන් 5,200ක් අලෙවි කිරීමෙන් ඩොලර් මිලි
අස්වැසුම ප්රතිලාභ දීමනා ඉහළට
ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි අස්වැසුම ප්රතිලාභ දීමනා ඉහල නංවා තිබේ.
සජබෙ- ජනපති ලව් එකට ඉරිසියා නෑ
සජබේ අය ජනාධිපතිට ලව් කිරීම ගැනත් ජනාධිපති සජබෙ අයට ලව් කිරීම ගැනත් ඉරිසියාවක් නැතැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත
පැරීස් නිදහස් උළෙලින්
76 වැනි නිදහස් සමරුම නිමිත්තෙන් ප්‍රංශයේ වෙසෙන සියලු ශ්‍රී ලංකාකයන්ගේ සහභාගීත්වයෙන් අලංකාර උත්සවයක් පැරීසියේද
මව්වරුන්ට දෙන කැල්සියම් විටමින් හිඟයක්
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රෝහල් මඟින් ගැබිනි මවුවරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ විටමින්
පොලිස් නිලධාරිනියට අතවර කළැයි තරුණයෙක් රිමාන්ඩ්
පොදු ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා හිරිහැර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කළ ජා
දෙමටගොඩ රුවන්ගේ පුතාට - බිරිඳට - සහෝදරියට නඩු
උපයා ගත් ආකාරය හෙළිකළ නොහැකි රුපියල් කෝටි සියයකට අධික දේපළ සන්තකයේ තබා ගැනීමින් මුදල් විසුද්ධිකරණයට ආධාර අනුබල
මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්න එපා
මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්නට එපා යැයි ජනපතිගෙන්, රජයෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජ
කුඩු ග්‍රෑම් 06ට දිවි ඇති තෙක් හිරේ
හෙරොයින් ග්‍රෑම් 06ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කෙළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබ
ආච්චිගේ මෙට්ටය යට තිබූ ලක්ෂ 14 මුනුපුරා උස්සලා
සිය ආච්චි අම්මාගේ මෙට්ටය යට සගවා තිබූ රුපියල් ලක්ෂ දාහතරක මුදලක් සොරකම් කළ බව කියන 14 හැව්රිදි මුණුබුරකු අද අත්අඩං
ජෙරොම්ගේ නඩුවේ ලිපිගොනු සුරක්ෂිතව තබන්න
බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස සිදුකරන ලදැයි චෝදනා ලැබ සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා තමන් අත් අඩංගුවට
බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතියට අස්සන් කරයි
මෙගාවොට් 100 ක බිම්ගත සූර්ය පැනල විදුලිබලය උත්පාදන ව්‍යාපෘතියේ විදුලිය මිලදීගැනීමේ ගිවිසුමට ලංකා විදුලිබල මණ්ඩල
සනත් ගැන කතානායක දුක්වෙයි
රාජ්‍ය අමාත්‍ය සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳව තමා බලවත් කණගාටුවට පත්වන බව ක
කෘත්‍රිම බුද්ධි චීන ළමයා
විද්‍යා ප්‍රබන්ධ කතා යථාර්තයක් කරමින් ලොව ප්‍රථම කෘතිම බුද්ධියෙන් බලගැන්වුණු ළමයා චීන විද්‍යාඥයන් විසින් පසුග
ආසියාවේ වැඩිම විදුලි ගාස්තු ලංකාවේ
දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ බව නවතම විශ්ලේෂණයකින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්
වැට් වැඩි කිරීම අයහපත් පාලනයේ ප්‍රතිඵලයක්
වැට් වැඩි කිරීම රජයේ අයහපත් ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵලයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පා
දසුන් ශානක එක්දින සංචිතයෙන් ඉවත් කරයි
ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ළෙකැලේදී හෙට (9) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී
හිමි නමගේ මැණික් ජාවාරම අතේ පත්තු වෙයි
රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සුදානම් කර තිබු කාකා නිල් මැණික් කැට 2 ක් සමග වැලිවේරිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි
විශ්‍රාම වැටුප් හිමියන් ලක්ෂ හතක් අමාරුවේ
රජයේ විශ්‍රාම වැටුප් හිමියන් ලක්ෂ හතකට අධික සංඛ්‍යාවක් විශේෂ දීමනාව නොලැබීමෙන් සහ විශ්‍රාම වැටුප සකස් කිරීම ප
මැතිසබේ මුලසුනට එන මන්ත්‍රීවරුන් මෙන්න
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ මුලසුන දරන සභාපති නාමාවලිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිම
සිහිනෙන්වත් ආණ්ඩුවට එකතු වෙන්නේ නෑ
වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියටගෙන යෑමෙන් රටේ හෙට දවසට යපතක් නොවන්නාක් මෙන්ම එම වැඩපිළිවෙළින් රට අර්බුදයේ අ
යුද හමුදා පොලිසියේ මැගසිනයක් අතුරුදන්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය පොල්හේන්ගොඩ කදවුරේ ටි 56 ගිනි අවියකට අයත් උණ්ඩ 30 ක් පුරවන ලද මැගසිනයක් අ
ඉතාලි ජාත්‍යන්තර සංචාරක සමුළුව මහ ඉහළින්
ජාත්‍යන්තර සංචාරක සමුළුව, පෙබරවාරි 4,5, 6 යන දිනවල , ජාතික සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ප්‍රදර්ශකයන් සඳහා මිලානෝ ඇල
රනිල්ට අවුරුදු 12ක් දෙමුයි වජිර කියයි
අවුරුද්දයි මාස අටකදී රට හරි පාරට ගත් ජනපතිට වසර දොළහක් රට බාර දුන්නොත් ආසියාවේම බලවත් රටක් බවට පත් කිරීම සුළු කාර
පූජා කළාට පස්සේ හරි මල් වට්ටියට අත ගහන්න
පවතින ක්‍රමය වෙනස් කරන්නැයි උද්ඝෝෂණය කළ විපක්ෂය රටේ සැබෑ වෙනසක් වෙමින් තිබිය දී පාර්ලිමේන්තුවේ ද නොමැති බව වැඩ
සජිත්ගේ ප්‍රතිපත්තිය අහන්න ෆොන්සේකා නෑ
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අහන්නට පාර්ලිමේන්තුවේ සිටි සමගි ජන බලවේගයේ සරත් ෆොන්සේකා ඇතුළු ප්‍රබලයින් අද සජි

