(සුමිත් පොතුපිටිය)
සිය ආච්චි අම්මාගේ මෙට්ටය යට සගවා තිබූ රුපියල් ලක්ෂ දාහතරක මුදලක් සොරකම් කළ බව කියන 14 හැව්රිදි මුණුබුරකු අද අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි.
දොඩංගොඩ මිනුවන්දෙනිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරයක කාන්තාවක කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය සදහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇති පාසල් සිසුවා පැමිණිලිකාර කාන්තාවගේ මුනුබුරෙකු බවත් ඔහු පාසල් සිසුවකු බවත් පොලිසිය පවසයි.

