සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ පාහියංගල ආනන්දසාගර හිමියන් ඇතුළු මාධ්‍යවේදින් පිරිසකට රාජාංගණය යාය 04 ප්‍රදේශයේදි
දියත
මත් ලෝලීන්ට පෙති විකිණු ෆාමසිය වටලයි
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මත් ලෝලීන්ට වැඩි මිලට මත්පෙති විකුණු ගාලු පාර රත්මලාන ඖෂධහලක් වටලා එහි හිමිකාරිය අත්
හරීන්ගේ ප්‍රකාශ ගණන් ගන්න එපා
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය නොදන්නා කමට කළ ප්‍රකාශයක් බවත් ඔහුගේ ප්‍රකාශ
සුමන්දිරන්ගේ පෙත්සම විභාගයට නොගෙනම විසි කරන්නැයි ඉල්ලයි
මාර්ගගත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සු
ගෘහ සේවයට කාන්තාවන් විදේශගත කිරීම අත්හිටුවයි ?
ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියව
ඉන්දීය සහායෙන් හැදෙන ආශ්‍රමයකට කොත්මලෙන් ඉඩමක්
ශ්‍රී නාරායන් ගුරු සියවස් සංවත්සරය වෙනුවෙන් ආශ්රමයක් ඉදිකිරීම සඳහා ඉඩම් කොටසක් දීර්ඝ කාලීනව බදු පදනම මත ලබාදී
මාළු ගණන් උස්සයි
වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
කොවිඩ් එන්නත් තුනක අතුරු ප්‍රතිඵල එළියට
ෆයිසර් , මොඩර්නා සහ ඇස්ට්‍රසෙන්කා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදය
නව රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි
පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ගෝඨාභයගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස්වෙයි
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතා එම ධූරයෙන් අද (20) ඉල්ලා අස්විය.
පරිසර අධිකාරියේ හිටපු සභාපතිගේ පෙත්සම විසිවෙයි
තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට ව
ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෝ ආයුර්වේද වටරවුම වටලති
ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයන් මුහුණ දී ඇති ගැටලු කීපයක් මුල්කරගැනිමින් දේශීව වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රාජගිරි ආයුර්
ගුරු සංගම් නියෝජිතයෝ මහනුවරදී විරෝධයක
ගුරු සංගම් නියෝජිතයන් වු ජෝෂප් ස්ටාලින් මහින්ද ජයසිංහ ඇතුළු ගුරු මංගම් නියෝජිතයන් මැදරට ගුරුවර ගරුවරියන් දහස්
ප්‍රවාහන සේවා අධිකාරියේ නිලධාරීන් අල්ලස් ගනිද්දී මාට්ටු
රුපියල් 30,000 ක අල්ලසක් ගත් බව කියන මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ කළමනාකාරව
චීන කතගෙන් පොලිසිය උදළු ප්‍රහාරයක්
චීන ජාතික කතක වීසා බලපත් නොමැතිව මෙරට රැදී සිටින බවට ලද තොරතුරක් මත එය විභාග කිරීමට ගිය පොලිස් නිළධාරීන් දෙදෙනකු
විශ්‍රාම වැටුප නැති කිරීමට එරෙහිව අත්පත්‍රිකා බෙදති
ආණ්ඩුව රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට සූදානම් වන්නේ යැයි චෝදනා කරමින් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකම
අල්ලස් වයින් ස්ටෝස් 300ක් දෙන්න යනවා
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අල්ලස් ලෙස වයින් ස්ටෝස් 300ක් ලබාදීමට සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්
චරිත හේරත්ගෙන් ජනතාවට උපදෙසක්
ජනාධිපතිවරයා ලෙස පත්වන පුද්ගලයාට වඩා ඔහු සමඟ ඉන්න කණ්ඩායම ගැන හොඳ අවබෝදයකින් ජනතාව කටයුතු කළ යුතු බවත් ඉදිරි ජනා
ලාදුරුවලින් බේරෙන්නෙ මෙහෙමයි
මෙරට ලාඳුරු රෝගීන් සොයාගැනීම ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ ලාඳුරු රෝගින් 1500කට අධික සංඛ්‍යාවක් අලුතින් වාර්තා වී තිබ
දරුවන් රකින්න නීතියෙන් ’’දඬුවැටක්’’
ළමා අයිතිවාසිකම් පිළිබඳ සංයුක්ත පනත කෙටුම්පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනාධිපති අපේක්ෂක අභියෝගය ගන්න සූදානම්
ජනාධිපති ධුර අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට ආරාධනාවක් ලැබුණ හොත් අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, ප
ආයුර්වේදය අලුත් කරන්න කැබිනට් තීරණයක්
කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ උන්නතිය සඳහා කෙටුම්පත් කරන ලද ආයුර්වේද සංග්‍රහය ප්
Atlas වෙතින් නතර නොවී ලොව දිනන්න
සතුටින් ඉගෙන ගනිමින් තමන්ගේ සිහින ළඟා කර ගැනීමට අවශ්‍ය යහපත් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට කැපවන Atlasව්‍යාපාර
බඹරු ඇන සිසුහු 73ක් රෝහලේ
පස්සර ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා පෙරහුරුවේදී අද (20) එල්ලවූ බඹර ප්‍රහාරයකින් පාසල් සිසු සිසුවියන් 73ක් තුවාල ල
පොලිසියට අලුත් සපත්තු-නිල ඇඳුම්
ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් පරීක්ෂක හා කනිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා නිල ඇඳුම් සැපසීම සහ පොලිස් සැරයන් /පොලිස්
වසර 65 ක් පැරණි පුස්තකාලය ජාතික ජනබලවේගයට පිරිනමයි
මෙරට වමේ ව්‍යාපාරය නියෝජනය කරන ජනප්‍රිය ලේඛකයෙක් වන නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා ඒ මහතා රචනා කළ පොත්පත් ඇතුළුව වස
රැඟුම් පාලක මණ්ඩලයේ රැඟුම් නවත්වන්න කැබිනට් අනුමැතිය
1912 අංක 7 දරන ප්‍රසිද්ධ රැගුම් ආඥා පනත පරිච්ඡින්න කොට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කරලීම සඳහා වූ පනත
ලෙල්ලම වෙඩි තැබීමේ සිද්ධියට සැක අයෙක් අත්අඩංගුවට
මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍ර දේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කි
අධිකරණ වැඩට ’’කඩුව’’ පාවිච්චි කරන්න අවසර
ඇතැම් අධිකරණවල නීති කෘත්‍යයන් හා වාර්තා පවත්වාගෙන යාම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හරීන්ට කොල්ලුපිටියේ විරෝධයක්
ක්‍රීඩා, යෞවන සහ සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ සංචාරයක් අතරතුරදී ‘ශ්‍රී ලංකාව ඉන්දියවේ

