ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මොලෝනී, ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට සහභාගී වන ලෝක නායකයන් පිළිගත් ආකාරය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය විශේෂ උනන්දුවක් දක්වා ඇත.
ඉතාලි අග්‍රාමාත්‍යවරිය ලෝක නායකයන් පිළිගත්තේ දෑත් එක් කර ‘නමස්සේ’ කියමිනි.
අතට අත දීම වෙනුවට, බටහිර යුරෝපීය රටක රාජ්‍ය නායිකාවක, මේ අයුරින්, ඉන්දීය ක්‍රමයට දෑත් එක් කරමින් ‘නමස්තේ’ යැයි කීම ඉන්දීය මාධ්‍ය නාළිකාවල විශේෂ අවධානයට හේතුවක් වූයේ ඒ නිසාය.
(එන්.ඩී.ටීවී.)