ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් එන මොහොතකදී ඉන්දියාව සමග ඉතිහාසයේ තිබෙන සම්බන්ධතා සමඟ බලා මතයක්
දියත
බඹරු ඇන විදෙස් ජාතිකයා ඇතුළු තුනක් රෝහලේ
උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල ආරුක්කු නමය පාලම ආසන්නයේදී අද (21 ) දහවල් බඹර ප්‍රහාරයට ලක් වූ ඕස්ට්‍රේලියානු ජාතික පිර
කර්මාන්ත වැටුණු ගණන් හිලව් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
මේ වන ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හාරදාස් එකසීයක් ස්ථිර වශයෙන්ම වැසී ගොස් තිබෙන බව විපක්ෂ නායක ස
සිසු සිසු ගැටුමෙන් 17ක් රෝහලේ
රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණි පාසල් දරුවන් අතර ඇති වු ගැටුමකින්, සුළු තුවාල ලබා
මහ බැංකු සේවක වැටුප් වැඩි කිරීම තක්කඩිකමක්
රට බංකොළොත් කළ මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් වැඩිකරගැනීම තක්කඩිකමක් බවත් මෙරට ජනතාව වැටුප් වැඩිකරන ලෙස උද්ඝෝෂණ ක
ලක්ෂ 12 ක කුඩු සමඟ අඹු-සැමි යුවළ දැලේ
අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරතව සිටි ’’තඹුත්තේගම අක්කා’’ නමින් ප්‍රචලිත කාන්
මහ බැංකුව තමාට බෙදා ගැනීම වැරදියි
හැන්ද තිබෙන මහ බැංකුව තමාටම බෙදා ගැනීම වැරදි බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්
පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කරන්නයි යෝජනාවක්
පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කරන්නයිවූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර
සිසුවිය හප්පා යතුරුපැදිකරු පලා යයි
මඩිතියවල ප්‍රාථමික විදුහල අසලදී පාර මාරු වෙමින් සිටි අට හැවිරිදි පාසල් සිසුවියක හප්පා යතුරුපැදිකරු පලාගොස් ඇත
භාණ්ඩ කීපයක ආනයන බද්ද ඉහළට
භාණ්ඩ කීපයක ආනයන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අයිෆල් කුලුන ආයෙත් වහලා
ප්‍රංශයේ අනන්‍යතාව ලෙස ද සැලෙකන, ලෝ ප්‍රකට සංචාරක ආකර්ශණයක් වන අයිෆල් කුලුන යළිත් වරක් වසා දමා ඇතැයි ප්‍රංශ මාධ්
පෙම් හබය පිහි ඇනුමෙන් කෙලවර වෙයි
සිය පරණ පෙම්වතිය සමඟ සබඳතාවක් පවත්වාගෙන ගියැයි උරණ වූ තරුණයකු තවත් තරුණයෙකුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී පලා ග
සත්‍ය සමඟිය සහ සංහිඳියා පනත් කෙටුම්පත මහා නා හිමිවරුන්ට
සත්‍ය, සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත පිළිබඳ මල්වතු, අස්ගිරි මහා නා හිමි ප්‍රසාදය පළ වූ බව ජනාධ
මහබාගේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
මහබාගේ ඇල්පිටිවල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මස් වෙළදසැලක හිමිකරු
බිම් බෝම්බ ඉවත් කරන වැඩ 2027තෙක්
බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අධීක්ෂණය හා මෙහෙයවීමේ කටයුතු වෙනුවෙන් බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස
හවුල් රජයක් පිහිටුවන්න කැමැතියි
දින ගණනක් තිස්සේ, දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසු, හවුල් රජයක් පිහිටුවීමට හිටපු අග්‍රාමාත්‍ය නවස් ෂරීෆ්ගේ
අක්‍රිය වූ චන්ද්‍රිකාව අද පොළොවට වැටෙනවා
යුරෝපා අභ්‍යවකාශ ආයතනය, පෘථිවි කක්ෂයේ රඳවා තිබූ චන්ද්‍රිකාවක් අද (21) පොළොවට කඩා වැටීමට නියමිතය.
අධිකරණ ඇමති අද මල්වාන නිවසට යයි
හිමිකරුවකු නොමැතිවීම හේතුවෙන් අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරනු ලැබු මල්වාන නිවස නිරීක්ෂණය කර ඉදිර
’’කේක් නෝනා’’ රෝහිතගේ වරප්‍රසාද කඩලා
කලුතර ’’කේක් නෝනා’’ නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇතැයි පොදු ජන පෙරමුණේ කළු
ගුවන්තොටෙන් දුම්වැටි පන්නන්න බැරිවෙයි
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් තීරු බදු නොගෙවා , කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ මග හැර , ගුවන් තොටුපොළෙ
හොරෙන් ඩීසල් ඇද්ද සභා සේවකයෝ තුනක් මාට්ටු
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් රථයකින් ඩීසල් සොරකම් කළ බව කියන ප්‍රාදේශීය සභාවේ සුලු සේවකයින් තිදෙ
වඩු කාර්මිකයා වහළයෙන් වැටී මරුට
බුලත්සිංහල දෙනිකඩේ හංදිය ප්‍රදේශයේ නිවසක වහලය සැකසීමට ගිය වඩු කාර්මිකයෙකු වහලෙන් ඇද වැටී මියගොස් ඇතැයි බුලත්ස
ජපන් ඉටි හාල් ලංකාවට ගේන්න ආනයන සහන ඉල්ලයි
ලංකාවේ සුපිරි හෝටල්වල සංචාරකයින්ට දෙන ජපානයේ ඉටි හාල්( Sticky Rice )ආනයනයට පවතින සීමා ලිහිල් කරන්නැයි ජපාන කෘෂිකර්ම අම
මීගොඩ ආර්ථිකේ වෙඩි තැබීමට තවත් දෙකක් සැකපිට
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සැලක සේවය කළ මුදල් අයකැමිවරියකට වෙඩි තබා මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන
දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේදී වැස්ස
කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහි
ලොරි මාරයාට බිලි වූ කථිකාචාර්ය සුරංගනාවිය
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනංශයේ සහකාර කථිකාචාර්යවරියක බත්තරමුල්ල වික්‍රමස
අලුත් ධීවර පනත ගැන ඇමතිගෙන් පොරොන්දුවක්
යෝජිත ධීවර පනතින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදු නොවන බවට පොරොන්දු වන
ශෂි වීරවංශට එරෙහි නඩුව කල් යයි
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සැකසූ හැඳුනුම්පත් භාවිතා කලේ යැයි ශෂී වීරවංශ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්ත
මත් උවදුර තුරන් කරන්න බාධා එපා
මෙරට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කරන වැඩබලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය
ලංකාව යළි ප්රමුඛ කෘෂි අපනයනකරුවෙක් කරනවා
කෘෂි ක්ෂේත්රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය කැපව

