දියත
ජනතාවට ස්තූතියි
ඡන්ද විමසීම් කාලයේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට ස්තූතිවන්ත වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහත
දෙවෙනි මනාපෙට අමතර වැය බරක්
ජනාධිපතිවරණයේ දෙවෙනි මනාප ගණනය සඳහා අමතර වියදමක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හඟුරන්කෙත සජිත්ට
හගුරන්කෙත මැතිවරණ කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය. සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 23309 කි.
රඹුක්කන අනුරට
රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානායක මහතා දිනා ගත්තේය. අනුරකුමාර මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 26012කි.
මිරිහානේ පුද්ගල ඝාතනයක්
මිරිහාන පොලිස් පොලිස් වසමේ උඩහමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලසිය කියයි.
දොඩන්ගස්ලන්ද අනුරට
දොඩන්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා දිනා ගත්තේය. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 28051 කි.
දෙනියාය අනුරට
දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද
දකුණු පළාත් ආණ්ඩුකාර ඉල්ලා අස් වෙයි
දකුණු පලාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (22) සිය ධුරයෙන් ඉල්ලා අස් විය.
කොත්මලේ සජිත්ට
කොත්මලේ මැතිවරණ කොට්ඨාසයේ ජය සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා දිනා ගත්තේය. සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡ

