බණ්ඩාරවෙල නගරයේ වට්ස්ඇප් මාර්ගයේන් ඉතා සූක්ෂම අයුරින් සෙලෝටේප් වල අසුරා හොර රහසේ හෙරොයින් මත්ද්‍රව්‍ය විකිනී
දියත
පාර්ලිමේන්තුවේ ඓතිහාසික කතාවක්
ලබන අයවැයෙන් ආබාධිත ප්‍රජාවගේ දීමනාව 7500 සිට 10000 දක්වා අනිවාර්යයෙන්ම වැඩි කරන බව පත් කළ මන්ත්‍රී සුගත් වසන්තද සිල්
මේ ආණ්ඩුව යන්නේ ගිය ආණ්ඩුවේ අඩි පාරේ
මේ ආණ්ඩුව යන්නේත් ගිය ආණ්ඩුව ගිය අඩි පාරේම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කුලී ගෙවන රජයේ ආයතන රජයේ ගොඩනැගිලිවලට
අධික කුලියක් ගෙවමින් විවිධ ගොඩනැගිලිවල පවත්වාගෙන යන රජයේ ආයතන රජය සතු ගොඩනැගිලි තුළට ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි
යන එන ගමන් ගැන බලන්න ’’යං ලංකා ඇප් එකක් ’’
ජංගම දුරකථනය ඔස්සේ බස් රථයක ආරම්භයේ සිට අවසානය දක්වා සජීවීව සොයා බැලීමට හැකි මෘදුකාංගයක් නිපදවීමට මාතර පදිංචි න
ඝාතන රැසකට යොදාගත් යතුරු පැදි -ත්‍රිරෝද රථ සේදවත්තෙන් සොයාගනී
ඝාතන සිද්ධීන් රැසකට යොදාගත් සොරා ගත් යතුරුපැදි සහ තීරෝද රථ තොගයක් සේදවත්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සුඛෝභෝග
චීනයෙන් හමුවූ අද්භූත මානවයා
වසර ලක්ෂ ගණනකට පෙර, අග්නිදිග ආසියාවේ ජීවත් වූ නව මානවයකු සොයා ගැනීමට, විද්යාඳායෝ සමත් වී සිටිති. සංකීර්ණ මානව පරි
සැබෑ නත්තල් සීයාගේ රුව මෙන්න
නත්තල සමඟ අපට දකින්න ලැබෙන්නේ නත්තල් සීයාය. ඉංග්‍රීසියෙන් නත්තල් සීයා යනු සැන්ටා ක්ලෝස්ය. සැන්ටා ක්ලෝස් හෙවත් චර
ඩිපෝ මුරකරු ඝාතනය කර ලක්ෂ නවයක් කොල්ලකාලා
නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවය කළ මුරකරුවෙකු ඝාතනය කර ඩිපෝව තුල බැංකු ගත කිරිමට තිබු රු ලක්ෂ නවයකට ආසන්න මුදල් කිසියම
කෝපා සභාපති ධුරය විපක්ෂයට දෙනවා
රාජ්‍ය ගිණුම්කාරක සභාවේ (කෝපා)සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පා
නීතීඥ රන්බණ්ඩා අතීත ආවර්ජනය අද
ප්‍රවීන ගී පද රචක අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා ගීත කලාවට කරන ලද මහඟු මෙහෙවර ඇගයීමේ හා ආවර්ජනය කිරීමේ විද්ව
අනතුරක් කර පළා යමින් සිටි හතරක් අල්ලයි
රත්මලාන ප්‍රදේශයේදී යතුරු පැදියක් අනතුරට ලක්කර මෝටර් රථයකින් පලා යමින් සිටි සැකකරුවෝ හතර දෙනෙක් ඊයේ(05) විශේෂ කා
මුදල් කාරක සභාව පත්කරන දිනය අද කියයි
මුදල් කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු කමිටු පත් කරන දිනය අද හවස තීරණය කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර
අද සිට පිට පළාත්වල සතොසින් ජනතාවට සහල් -පොල්
පිටපළාත්වල ලංකා සතොස අළෙවිසැල් මගින් අද(6) සිට පාරිභෝගිකයන්ට නාඩු සහල් හා පොල් අළෙවි කිරීමට පියවර ගෙන ඇතැයි ලංකා ස
පදවියේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට
යතුරු පැදියකින් පැමිණෙන නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලද කාන්තාවක පදවිය ර
වියදම බිංදුවයි : ප්‍රා:ලේ කාර්යල විවෘත කිරීම චාමෙට
මහියංගන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිල්ල පසුගියදා දේශපාලඥයන්ගේ සහභාගිත්වයෙන් කිසිදු වියදමකින් තොරව
අදත් සවස තැනින් තැනට වැස්ස
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනපති තව අමාත්‍යාංශයක වැඩ බාර ගනී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍ය ධුරයේ අද වැඩ බාර ගත්තේය.
සිරියා කැරැලිකරුවෝ හාමා නගරය අල්ලති
සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා විපක්ෂ ක්‍රියාකාරීන් සහ ඔවුන්ට සහාය දක්වන කැරැ
ගිවිසුම්ගත පුනර්ජනනීය ව්‍යාපෘති යළි සමාලෝචනය කරන්න
මේ වන විට ගිවිසුම්ගත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහත
දෝෂාභියෝගයෙන් පැරදුණු ප්‍රංශ අගමැති ඉල්ලා අස්වේ
ප්‍රංශ පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්වීමත් සමග එරට අගමැති මයිකල් බාර්නියර් අද උදෑසන ජනාධ
මිනිස් ජාවාරම වැළැක්වීමට ආයතන 20 ක එකතුවක්
රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරී සැලැස්ම තුල මිනිස් ජාවාරම සහ මිනිස් වෙළඳාම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර
කොළඹ චැතම් වීදියේ තරු හෝටලයක ගින්නක්
කොළඹ චැතැම් වීදියේ හෝටලයක හත්වන මහලේ සිදු වූ ගින්නකින් දෙස් විදෙස් සංචාරකයන් කීප දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව ක
ලෙබනන -ඊශ්‍රායල යුද්ධයට මැදි වු ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට
මැදපෙරදිග ලෙබනන - ඊශ්‍රායල යුද්ධය නිසා , අසරණ වූ , ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු කටුනායක ගුවන් තොටුපො
රේගු භාණ්ඩලවලට ලංසු දැමීමේ ඉලෙක්ට්‍රොනික ක්‍රමය ජනවාරි සිට
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ අළෙවි කිරීමේදී ගැණුම්කරුවන්ට ලංසු ඉදිරිපත් කිරීමට ඉලෙක්ට්‍රොනික ක්‍රමව
තේ දළු නෙලමින් සිටි කතට කඳුකර කොටියකුගේ ප්‍රහාරයක්
තේ වත්තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවක් කඳුකර කොටියකුගේ පහර දීමෙන් තුවාල ලබා අද (05) බගවන්තලාව ප්‍රාදේශිය ර
රේනුක පෙරේරාට ඇප
මහවිරු සමරුව සම්බන්ධයෙන් අසත්‍ය වැකි සහිත වීඩියෝ දර්ශන සහ එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ඡාය
ජාතික ආරක්ෂාවට බලපාන අසත්‍ය තොරතුරු ප්‍රචාරය එපා
වඩා හොඳ රාජ්‍යයක් ගොඩ නැගීමේ කාර්යයේ දී මාධ්‍ය පිටස්තරයන් නොව එහි කොටස් කරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක
දැරියට වද දී කොණ්ඩය කැපූ පුංචි අම්මා අත්අඩංගුවට
රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේ නිවසකදී 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියකට අමානුෂික ලෙස පහරදී ඇයගේ කොණ්ඩය කපා දම
කලුතරින් කලු ගඟට පැන්න අයෙක් සොයා මෙහෙයුම්
පිරිමි පුද්ගලයකු කළු ගගට පැන අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

