උතුරු සහ නැගෙනහිර පළාත්වත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
දියත
සහල් දැඩි හිඟයක්
මෙරට ජනතාව බහුලව පරිභෝජනය කරන සහල් වර්ග දෙක වන නාඩු සහ කැකුළු සහල් ඇතුළුව සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ඇමති පෝල්රාජ්
අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය දසවැනි පාර්ලිමේන්තුවේ මන්
පාර්ලිමේන්තුවේ තුන්වන මහලේ හටගත් ගින්න නිමා දමයි
පාර්ලිමේන්තු සංකීර්ණයේ තුන්වැනි මහලේ වායු සමීකරණ පද්ධතියේ ඇති වූ සුළු ගින්නක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින
බඩු මිල වැඩිද? පාරිභෝගික අධිකාරිය කියන කතාව
වෙළෙදපොළේ කිසියම් භාණ්ඩයක හිගයක් පවතින අවස්ථාවලදී ඊට විකල්ප භාණ්ඩ මිලදී ගැනීම ඉතා වැදගත් වන බව පාරිභෝගික කටයුත
ජනපති-ඉලංගෙයි තමිල් අරසු කච්චි හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (0
මෙන්ඩිස් සමාගමේ බලපත අහෝසියි
රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ ම
ජනපති- ලෝක බැංකු විධායක අධ්යක්ෂ හමුවක්
රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසී
අයි.එම්.එෆ් ගිවිසුම සංශෝධනය කළා
මූල්‍ය අරමුදලේ ගිවිසුමට සංශෝධන කර තිබෙන අතර එහි ප්‍රතිඵල අයවැයෙන් දැනගන්න හැකියාව තිබෙන්නෙ යැයි සභානායක අමාත්
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බෙදීමක් නැතිව සම්මතයි
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ යෝජනාව බෙදීමක් නොමැතිව ඒකමතිකව සම්මත විය.
අයිස් සමඟ ඇල්ලූ ලාංකික ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දිය නාවික හමුදාව ඒකාබද්ද මෙහෙයුමකින් පසුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 356 ක් සමග
දරුවන් පහක් හැදූ බව කාත් කවුරුත් නැතිව අවසන් ගමනේ
දරුවන් පස් දෙනකු මෙලොවට බිහි කළ මවකගේ මළ සිරුර බාර ගැනිමට කිසිදු දරුවකු ඉදිරිපත් නොවිමේ හේතුවෙන් හොරොව්පොතන රෝහ
අධිකරණ අපහාස නඩුවෙන් හිරුණිකා නිදහස්
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් නියෝගයක් ,ප්රවෘත්ති සාකච්ඡාවකදී විවේචනය කිරීම මගින් සමගි ජන බලවේ
මෙන්ඩිස් සමාගමේ පෙත්සම විසි වෙයි
හිඟ සුරා බදු මුදල් නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පා
කලින් ආණ්ඩුව රට හාල් ගෙන්වා කෝටි 1500ක් නැති කළා
එල්බෝඩ් නැති පලපුරුදු ආණ්ඩු රටින් හාල් ගෙන්වීමේ මගඩි වලින් රුපියල් කෝටි 1500කට වඩා රටට අහිමි කර තිබෙන බව කෘෂිකර්ම
ජාතික සමගිය ගේන්න බැරිවීම ගැන හැම පක්ෂයක්ම වගකිව යුතුයි
වසර 76ක් තිස්සේ රටේ ජාතික සමගිය ගොඩ නැගීමට නොහැකි වීම ගැන පාර්ලිමේන්තුව නියෝජනය කළ සෑම පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් වග
අලිවැට හදන්න ගොවීන්ට බඩු දෙයි
මහවැලි බි කලාපයට බලපා ඇති අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අලි වැටවල් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මූලික අදියර වශයෙන
මෙන්න පණ දෙනවා නම් තැන්
ඇඹිලිපිටිය ගොවීන්ගේ වී ඇතුළු ධාන්‍ය වර්ග වියළා තබා ගැනීම සඳහා ගබඩා කිරීමේ අරමුණ ඇතිව රුපියල් තිස් අට කොටියක ව්යම
සොරාගත් - සැඟවූ රජයේ වත්කම් හොයන්න පනත් 3ක්
දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් සොරා ගත් හෝ සැඟවූ රජයේ වත්කම් අය කර ගැනීමට නව පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන
තිස්සෙ ජනතාව හාල් නැතිව තැවේ
රතු කැකුළු හාල්වලට නමක් දරා සිටි අම්බලන්තොට ප්‍රදේශයේත් මේ දිනවල හාල් නොමැතිකමින් පාරිභෝගිකයෝ දැඩි පීඩාවට පත්ව
සතොසෙන් පොල් 130ට
ඉදිරි සති දෙක ඇතුළත සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130 බැගින් විකිණීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා
බූස්ස බන්ධනාගාරයේ දුකරථන උපාංග තොගයක්
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ තිබී බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය වන ජංගම දුරකථන උපාංග තොගයක් සොයාගත් බව පොලිස් වි
කොරියාවේ අර්බුදය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්
කොරියානු ජනරජයේ ජාතික සභාව යුද නීතිය මගින් පාලනයට එරෙහි වීමට ගත් කඩිනම් සහ ඒකාබද්ධ ක්‍රියා මාර්ගය අගය කළ යුතු බව
එතෙර සෞඛ්‍ය ව්‍යාපෘති මෙතෙරට ගේන විට නිසි ඇගයීමක්
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු අන්තර්ජාතික සංවිධාන මෙරට සෞඛ්‍ය සේවයේ දැනට මෙන්ම ඉදිරියට ද ක්‍රියාත්මක කරනු ලබන ව්ය
තාප්පයක කොටසක් කඩා වැටී පෑස්සුම් ශිල්පියා මරුට
නිවසක් වටා ඉදිකර තිබෙන ආරක්ෂක තාප්පයක කොටසක් කඩා වැටී පැස්සුම් ශිල්පියකු මිය ගොස් ඇතැයි වැලිකඩ පොලිසිය කියයි .
IMF ගිවිසුම හරියට නොකළොත් රට අමාරුවේ
අප කියන අදහස් වල වචන කොතරම් ආකර්ෂණීය වුවත් මහපොළොවේ එය ක්‍රියාත්මක කිරීමේ දී අභියෝග වලට මුහුණ දීමට සිදුවිය හැකි
බාල බෙහෙත් 500ක්: රෝගී ජීවිත අවදානමේ
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය නොමැති ප්‍රමිතියෙන් තොර ඖෂධ පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් රටේ සංසර
රෝගී සහෝදරයා බලා ගෙදර එද්දී ටිපරයක ගැටී මරුට
රෝගී , සහෝදරයාට රාත්‍රී ආහාර පාර්සලක් ලබාදී මිතුරෙකු සමඟ යතුරුපැදියෙන් නිවස කරා පැමිණෙමින් සිටියදී මොරන්තුඩුව
තායිලන්ත ජාතික දිනය මෙරට සමරයි
තායිලන්ත ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය විශේෂ උත්සවයක් කොළඹදී ඊයේ (3) පැවැත්වීය.

