ජාතික පාසැල් 353 හි සේවය කරන ගුරුවරු 38000 අතරින් 12,000 ක් දෙනා වසර දහයකට වඩා එකම පාසැලේ සේවය කරතැයි අධ්‍යාපන අමාත්‍යංශ සං
දියත
පිළියන්දල නිවසක් පිටුපස බෝම්බයක්
පිළියන්දල ජඹුරලිය ආයුර්වේදය ආසන්නයේ ඉදිකරමින් පවතින තෙමහල් නිවසක පිටුපස බැකෝ යන්ත්‍රයකින් කාණුවක් කපමින් සිට
එජාපයෙන් එළවනවානම් ශ්රීලනීපයට එන්නැයි විජේදාසට ඇරයුම්
එක්සත් ජාතික පක්ෂයෙන් එළවනවා නම් ඒකාබද්ධයේ ‘ලණු කන්නේ නැතිව‘ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එන්නැයි ඇමති විජේදාස
‘කරපු පව්වලින් මිදෙන්න ඒකාබද්ධයට එන්න‘
තම තමන් කරන ලද පව්වලින් මිදීමට වහාම තනතුරු අතහැර දමා ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති
අගමැති වෙනුවෙන් දළදා මාළිගාවේ පිංකමක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ දානමය පිංකමක් මහනුව
තඔලගොල්ලැව වැව් බැම්මේ මළ සිරුරක්
තඔලගොල්ලැව වැව් බැම්ම මත තිබී නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද (13) සොයා ගත් බව මැදවච්චිය පොලිසිය කියයි.පොලිස් දෙප
ඔක්සිජන් සැපයුම නවතයි-ළමයි 60ක් මරුට
ඔක්සිජන් සැපයුම අඩාල වීම හේතුවෙන් ඉන්දියාවේ ගොරොක්පූර් දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක දරුවන් 60දෙනකු දින පහක තු
කෝටි 12 කට ටෙන්ඩරයක් දී මහා විනාශයකට අත වනයි
කළුගඟේ හැරනියාවක ප්‍රදේශයේ මැණික් ගැරීමට ටෙන්ඩර් ලබා දී ඇත්තේ කෝටි දොළහ හමාරකට වුවත් මැණික් ඉල්ලම් ගත්තහොත් ක
ඉන්දූනිසියාවට භුමිකම්පාවක්
ඉන්දුනීසියාව ආසන්නයේ රික්ටර් මාපක 6.5ක විශාලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ
ත්‍රිකෝණමඩුවේ දැව ජවාරමක් වටලති
වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයේ මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය දැව ජාවාරමක් වටලා ඊට සම්බන්ධ සැකකරුවන් හත් දෙනකු අ
දකුණු අධිවේගයේ වාහන පහක් ගැටේ
දකුණු අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ 2.6 කණුව ආසන්නයේ දී වාහන පහක් එකිනෙක ගැටීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැ
බද්දේගමත් තුවක්කු පත්තු වෙයි
බද්දේගම ගොඩවත්තේ දී අද අලුයම නාදුනන තුවක්කු කරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් විශ්‍රමික නාවික සෙබළකු තුවාල ලබා ඇ
මීගමුවේ දී පොලිස් විශේෂ කාර්ය බලකායට වෙඩි
මීගමුව කුරනදී සැකකටයුතු පිරිසක් ගමන් ගත් වෑන් රථ දෙකක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායට එම වෑන් රථය
ජනපති සමූපකාරයේ මිතුරන් හමුවෙයි
එප්පාවල සමූපකාර සමිති පරිශ්‍රය වෙත අද (12) දහවල් ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා එහි සැපයුම් නිලධාරියෙකු
උඩ ඉඳන් යටටම හොරකම
ඉහළ සිට පහළට වංචාව හොරකම සහ දූෂණය ගලාගිය මේ රටේ දේශපාලන සංස්කෘතිය එකවර වෙනස්කළ නොහැකි නමුත් අවංකව කටයුතු කරන සහ ර
අලි රංචුවක් නිසා කුඹුක්වැව බියෙන්
බීමට ජලය සොයා ඉබ්බාගමුව කුඹුත්වැව නගරයට වන අලින් පස් දෙනකු අද (12) අලුයම පැමිණිම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි ලෙස බ
රවීගේ පුටුවට මාරපන
රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් හිස්වූ විදේශ අමාත්‍ය ධුරයට තිලක් මාරපන මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි ම
ලොතරැයි මණ්ඩලය මංගලට
රවී කරුණානායක මහතා විදේශ ඇමැති ලෙස පත්වීමෙන් පසු විදේශ අමාත්‍යංශය යටතට පැවරූ ලොතරැයි මණ්ඩලය යලි මුදල් අමාත්යං
උමාඔය ව්‍යාපෘතිය නතර කරන්නැයි නීතීඥ සංගමය ඉල්ලයි
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ නිසි පරිසර ඇගයීම් වාර්තාවකින් තොරව බව මේ වනවිට තහවුරු වී ඇති න
තේනුක විදානගමගේ ආණ්ඩු පක්ෂයට
ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා ආණ්ඩු පක්ෂයට එක්ව සිටියි.
කැලණිවැලි මඟේ 13 වැනි දා දුම්රිය ධාවනය නවතී
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරහේන්පිට දුම්රිය ස්ථාන අතර අත්‍යාවශ්‍ය හදිසි මාර්ග නඩත්තු කටයු
අඟහරුවාදා සිට මගී ප්‍රවාහන බස් වලට ප්‍රමුඛතා මංතීරු
මගී ප්‍රවාහන බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම ලබන අගහරුවාදා සිට ආරම්භ කරන බව මහා නගර සහ බස්නාහි
කේරළ ගංජා සමඟ තිදෙනෙක් කොටුවෙති
නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ කොළඹ ප
ආබාධිත රණවිරුවෝ ඕල්කට් මාවත වසති
තම විශ්‍රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ආබාධිත රණවිරුවෝ පිරිසක් අද(11) කොළඹ කොටුව
බැඳුම්කර කොමිසමට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් පැමිණිල්ලක්
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පත් කර තිබෙන ජනාධිපති කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්ත
නියඟයෙන් පීඩා විදි පිඹුරකුට සැලකු අපුරු තරුණයෙක්
දැඩි නියඟය හේතුවෙන් කරුවලගස්වැව ප්‍රදේශයේ පීඩාවට පත් වී සිටින වන සතුන් අතරින් තබ්බෝව රක්ෂිතයට යන එන මඟක අසරණ වී
සමෘද්ධි ප්රතිශෝධන වැඩසටහන නතර කරයි
සමෘද්ධි අමාත්‍යංශය මගින් ආරම්භ කර ඇති සමෘද්ධි ප්රතිශෝධන වැඩසටහන නතර කිරීමට ඇමැති එස් බී දිසානායක මහතා තීරණය කර
පළාත් සභා ඡන්දය කල් දැමීමට ශ්රීලනිපය විරුද්ධයි
පළාත් සභා මැතිවරණය කල් නොදැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තාවේ.
“සයිටම් අර්බුදය වෛද්‍ය සිසුන්ට ජාතික අපරාධයක් “
සයිටම් අර්බුදය නිසා වෛද්‍ය පීඨ අටක වෛද්‍ය සිසුන් 6,500කට මෙන්ම සයිටම් ආයතනයේ සිසුන්ට ද බරපතල අපරාධයක් සිදු ව ඇතැයි
හිටපු පොලිස් පරීක්ෂකට මරණ දඬුවම
අනුරාධපුර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේදී කාන්තාවක වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට

