(රංජන් කස්තුරි)
හජ් උත්සවය අනිද්දා (02) පැවැත්වූවද ඊට අදාළ නිවාඩුව හෙට(01) ලබාදෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව හෙට රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් හා බැංකු නිවාඩු දිනයක් වේ.