(ඉන්දිකා රාමනායක)
හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර සජින් වාස් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ ලබා දීමට අද (28) පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ ඇත.
මිහින් ලංකා ගුවන් සේවය කල්බදු ක‍්‍රමයට බස් රථ දෙකක් මිළදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ප‍්‍රකාශ ලබා ගැනීමට සජින් වාස් ගුණවර්ධන මහතා කැදවු බව මුල්‍ය අපරාධ කොට්ඨාසයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

