ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66වැනි සංවත්සර සම්මේලනය පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරු, ආසන සංවිධායකවරු, දිවයින පුරා සිටින පක්ෂ සාමාජිකයෝ ඇතුළු පිරිසක් ඊට එක්ව සිටිති.

