(ඉන්දිකා රාමනායක)
විසා නොමැතිව කොල්ලූපිටිය නගරයේ සැකකටයුතු ලෙස රැදී සිටි චීන ජාතිකයින් දෙදෙනක් අද (11) අලුයම අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් වයස අවුරුදු 46,52 අතර වියේ පසුවන්නන් බවද පොලිසිය සඳහන් කරයි.
මොවුන් දෙදෙනා අද (11) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

