වැලිකඩ සාක්කිකරුවකුගේ නිවසට වෙඩි


වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියේ ඇසින් දුටු සාක්කිකරුවකු වන නන්දිමාල් මහතාගේ නිවසට සඳුදා (4 ) රාත්‍රී පිරිසක් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
 
මොරටුවේ පිහිටි නිවසට කළ වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානියක් සිදුවී නැත.