(ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුලූ වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටි වෛද්‍යපීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 13 වැනි දින දක්වා යළි රිමාන්ඩ් කිරිමට මාලිගාකන්ද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දුලානි එස් වීරතුංග මහත්මිය අද (31) නියෝග කළාය.

