(මුදිතා දයානන්ද)
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත බස්නාහිර පළාත් සභාවේදී අද(11) වැඩි ඡන්ද 17කින් සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 45ක් ද විපක්ෂව 28ක් ද ලැබුණු අතර පනත සම්බන්ධයෙන් මධ්‍යස්ථව ඡන්ද 5ක් හිමිවිය.