( ප්‍රසාද් මුතුකුඩ )
මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේදී එකම පවුලේ පියෙකු සහ පුතකු අද(26) තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කියයි.