(ටෝනි කරුණානායක)
මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි පාසල් සිසුවාගේ වෛද්‍ය පියා ඇප මත මුදා හැරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (4) නියෝග කළේය.
එක් අයකුට රුපියල් 10,000 බැගින් වු මුදල් ඇපයක් ද ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි. අදාල ටියුෂන් ගුරුවරයා සහ ඔවුගේ සොහෝදරයා ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

