(ආරියරත්න රණබාහු)
දේශිය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත තුන් වැනි වර කියවීම වැඩි ඡන්ද 65කින් මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත විය.
තුන් වැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 90ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද 25ක් පමණි.