දේශිය ආදායම් කෙටුම්පත දෙවැනිවර කියවීම සම්මතයි


ආරියරත්න රණබාහු
 
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීම අද වැඩි ඡන්ද 59කින් සම්මත විය.
 
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 41ක් පමණි.